(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බන්දුල ගුණවර්ධන මහතා සුදුලූනු වංචාව වසන් කිරීමට "සුදු ලූනු" පොඩි කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා:-(ජාජබ)පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"හිටපු සෞඛ්‍ය ඇමති ඉන්න සෞඛ්‍ය ඇමතිට වංචනිකයෙක් කියනවා .ඉන්න සෞඛ්‍ය ඇමති හිටපු ඇමති ඇමැතිට වංචනිකයෙක් කියනවා. ඇත්ත කාරණාව නම් දෙන්නාම නිදැල්ලේ සිටීමයි"යනුවෙන් ද අනුර දිසානායක මහතා සඳහන් කළේය.
අලි ජාවාරම පිළිබඳවත් ප්‍රශ්නයක් තිබෙනවා.අලුතින් වංශවත් වූ උදවිය හීනමානය නිසාත් අලි ඇති කරන්න පටන් ගත්තා.ඔවුන් ධනය තිබුණත් ඥානක්කාගෙන් උපදෙස් ගන්නා ජාතියේ උදවියයි යනුවෙන් ද අනුර දිසානායක මහතා කීය.
2024 ජනාධිපතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 291708, සජිත් ප්‍රේමදාස 257721, රනිල් ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’ සුදු ලූනු වංචාව වහන්න ඇමති සුදුලූනු පොඩි කරනවා’
sachith Wednesday, 22 September 2021 03:51 PM
රටේ මිනිස්සුන්ටත් ඕනෑ ඕවා නම් ඔය කෑ ගැහුවට වැඩක් තියෙයිද? දැන් අවුරුදු කීයක් තිස්සේ ඔයාලා ගිරිය පුප්ඵගෙන කෑ ගහනවද? දැන්වත් රටේ මිනිස්සු ඉල්ලන දේ මොකක්ද කියා තේරුම් ගන්න..
සුරලොව ඇල්මන්Wednesday, 22 September 2021 04:23 PM
සචිත් ඇතුළු රටේ වැඩි පිරිසක් ඉල්ලන්නේ අධ්‍යාපන සුදුසුකම් නැතත් ඉහළ වැටුපක් සහිත විධායක ශ්‍රේණියේ රැකියාවක්, වාහන බලපත්‍රයක්, නිවාඩුවට ඇවිදින්න සෑම ගමකටම ජොගින් පාක් පමණයි කියලා අපි දන්නවා. ඒත් සුළු පිරිසක් වන අපි අන්ත, දුප්පත්, අහිංසක, එදාවේලවත් නැති පිරිසක් සිටින නිසා ඔවුන් වෙනුවෙන් කෑගසනවා. අමනාප වෙන්න එපා..
sachithWednesday, 22 September 2021 05:56 PM
හැමෝම සුදුලුණු පොඩි කරනවා
Sanju Wednesday, 22 September 2021 06:04 PM
මමත් ඔබතුමාගේ කතාවට සීයයට දාහක් ඒකගයි
දාසWednesday, 22 September 2021 05:33 PM
මේ මිනිස්සු තමයි අඩු ගානේ මේ කරන හොර තක්කඩි වැඩවලට කැ ගහලා මිනිස්සුන්ට පෙන්වලා දෙන්නේ... දැන් පේනවනේ කඩවහලා, බාර් ඇරලා, බාර් අරින්න කියපු කෙනෙක් නෑ. මොනවද හලෝ මේ වැඩ...?
Mahasen Wednesday, 22 September 2021 04:25 PM
අලුත් හොරෙක් ඕනේ... ජනතාව ඉල්ලයි..
චන්දන Wednesday, 22 September 2021 07:05 PM
මෙයාට අප්සෙට් ..රාජිත ට වෙච්චි දේ ගැන .... අපි නොදන්නා දීගය....
fairoos Wednesday, 22 September 2021 07:19 PM
මොනවා කියලත් වැඩක් නෑ.වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ
Raveendra Wednesday, 22 September 2021 08:58 PM
අපට නම් පැහැදිලි වෙන එකම එක දෙය නම් 225ම මහජනතාවට සුදුලුනු පොඩිකරන බවය.