IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සුදුලූනු වංචාව හෙළිවුණේ එස්.එම්.එස්. එකකින්

(යොහාන් භාසුර)
සතොස සතුව තිබූ සුදුලූනු කන්ටේනර් දෙකක් නීතිවිරෝධීව විකිණීමේ වංචාව හෙළිවූයේ සතොස සේවිකාවක් තමන්ට යොමු කළ දුරකථන කෙටි පණිවුඩයකින් (එස්.එම්.එස්.) බව සතොස සභාපති රියල් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.
සේවිකාවගෙන් ලැබුණු කෙටි පණිවුඩය සතොස සභාපති රියල් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා මෙසේ විස්තර කළේය.
“සර්, නම් එකයි, දෙකයි, තුනයි හතරක් දාලා.... (නම් තිබෙන නිසා මේක පෙන්වන්න බෑ) සර් එයාලා හොඳ අය නෙවෙයි. එයාලා සුදුලූනු කන්ටේනර් දෙකක් පනන්ලා කියලා ලොකුවට ආරංචියක් යනවා. කරුණාකරලා මේ ගැන සොයන්න”
එම එස්.එම්.එස්. පණිවුඩය ලැබුණු වහාම සතොස විමර්ෂණ අංශයේ ප්‍රධානී බ්‍රිගේඩියර් සනත් මහතා වෙත එය යොමු කර සොයා බලන ලෙස දැනුම් දුන් බව කී රියල් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ඉන් පසුව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද මෙම සිද්ධිය දැනුම් දී රහස් පොලිසියට පැමිණිළි කරන ලෙස උපදෙස් දුන් බව ද කීය. 



අදහස් (5)

සුදුලූනු වංචාව හෙළිවුණේ එස්.එම්.එස්. එකකින්

sachith Sunday, 26 September 2021 04:23 PM

වංචාවක් වෙලා නැහැ

:       0       11

de silva Sunday, 26 September 2021 05:43 PM

අර ශ්‍රී ලංකන් එකේ කපිල චන්ද්‍රෙස්න වගේ මේ මහත්වරු ටිකත් සති 2-3 ක් රිමාන්ඩ් එකේ ඉඳලා යාවි..

:       0       11

fairoos Sunday, 26 September 2021 06:12 PM

sms එවපු සේවිකාවට කමිෂන් එක හම්බවෙලා නැතිව ඇති. නැතිනම් ඒකත් බඩුම තමයි.

:       15       7

Isuru Sunday, 26 September 2021 06:40 PM

අනේ ඉතින් SMS එකක්ම එනකම් ඉන්න වුණානේ... මේවායේ විගණන, සිකුරිටි, අදාල නිලධාරීන් උඩ බලන්ද ඉන්නේ..?

:       1       19

Perera Sunday, 26 September 2021 11:40 PM

සතොස කියන්නේ අලුත් හමුදා රෙජිමේන්තුවක්ද.?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 311 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2664 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2935 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 7677 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3537 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 475 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 265 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site