(මහින්ද නිශ්ශංක)
සීනි පාලන මිල වහා ඉවත් කරන්නැයි ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් දස දෙනකු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් මගින් ඉල්ලා ඇත.
එම සීනි ආනයනකරුවන් 10 දෙනාගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපියේ සීනි පාලන මිල ඉවත් කිරීම හෝ සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 25කින් ඉහළ දමන්නැයි ද ඉල්ලා ඇත.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සීනි පාලන මිල ඉවත් කරන්නැයි ඉල්ලයි
saman Monday, 18 October 2021 09:20 PM
ඔක්කොම පාලන මිල... ඒවත් කරලා මේ රටේ දුප්පත් ජනතාව සූරාකන්න ඉඩදෙන්න වගේ ලෑස්ති වෙන්නේ. ඉක්මණින් ඡන්දයක් වත් තිබ්බොත් හොඳයි.. නැතිනම් බඩගින්නේ මැරෙන්න තමයි වෙන්නේ.
sam Tuesday, 19 October 2021 05:52 AM
ජනතාවට හෙන ගැහුවත් මොකෝ.
සුරලොව ඇල්මන් Tuesday, 19 October 2021 06:26 AM
ආනයන බද්ද සත විසි පහක් කරල තියෙද්දි මිල රුපියල් විසි පහකින් වැඩි කරන්නලු පාලන මිල ඉවත් කරන්නලු. ඇත්තටම සීනි ආනයනය කිරීමෙන් ආනයන කරුවන්ට පාඩු නම් ලාභ ලබන්නේ කවුද.?
Sunil Tuesday, 19 October 2021 09:46 AM
ඉල්ලන සුනංගුව විතරයි. මේ ඉල්ලීමටත් යටත් වෙයි.