ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට සහාය ලබා දෙන බව අවධාරණය කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණියේය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ටෙල් අවීව් නුවරට පැමිණියේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පවත්වා පිටවී ගොස් දිනකට පසුවය.
(අල් ජසීරා)
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුනාක් ඊශ්‍රායලයේ
මැක්ස් Thursday, 19 October 2023 12:48 PM
ලංකා හමුදාව කොට් ත්‍රස්තවාදය තුරන් කරන්න සටන් කරන කොට ඊට අරියාදු කළ මහ ලොකු රටවල් නේද මේ දැන් අත දිග ඇරලා ඊශ්‍රායලයට මොරාල් සපෝට් එක දෙන්නෙ? අපේ රාජ්‍ය නොවන සංවිධාන කුක්කො මේ ගැන මීක් නෑ නේද! එංගලන්තය ඇමරිකාවට මානව හිමිකම් කෙවිටෙන් තලන්න කවුරැත් ඉදිරිපත් වෙන්නෙ නැද්ද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උනේ අපේ දරැවො කියපු තුට්ටු දෙකේ නිළියො තමන්ගෙ මානව ප්‍රේමය ගසා තීරයට ගලා යවන්නෙ නැද්ද!
සුගාරකThursday, 26 October 2023 08:29 PM
මොවුන් ගිහිල්ලා තියෙන්නේ යුද්දෙ නවත්තන්න කියන්න...!
ගීත් Thursday, 19 October 2023 03:03 PM
ලංකාවේ ත්‍රස්තවාදය තුරන් කළාට උරණ වෙච්චි මානව හිමිකම් වීරයොන්ගේ සළුපිලි ගැලවී යාමට නියමිතයි...!
ලපයා අනුර Thursday, 19 October 2023 04:55 PM
බටහිර යුරෝපය, ඇමෙරිකාව සහ සමහරක් රටවල් කතා කරන්නේ, ක්‍රියා කරන්නේ දෙබිඩි ප්‍රතිපත්ති වලින්... ඊශ්‍රායලය දහස් ගණන් අහිංසක සිවිල් වැසියන් ලදරුවන් මරනවා. එය ඔවුන්ට සාමාන්‍ය දෙයක්. වෙනත් රටක් කළහොත්, එය යුධ අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීමක්. ලංකාවේ තිස් වසරක කුරිරු ත්‍රස්තවාදී යුද්ධය අවස්ථාවේ මේ රටවල් ලංකා රජයට එරෙහිව යුධ අපරාධ සහ මානව හිමිකම් කැඩුවා කියා තහන්චි දැම්මා. සමහරක් රටවල් යුද අපරාධ කරපු ත්රස්තවාදීන් එම රටට ගෙන්වා රැකවරණ ලබා දුන්නා. ත්රස්තවාදීන්ගේ පිලිරුවන් සදා සැමරීමට අවශ්‍යතා සලසා දුන්නා. අපිට විරුද්ධව ඉන්දියාව පවා කටයුතු කළා. අපි වෙනුවෙන් සිටියේ රුසියාව සහ චීනය පමණයි. ජාත්‍යන්තර ලෝකයේදී අපිව බේරාගන්න. එහෙත් අපේම අයට ඒවා අමතකයි. එම රටවල් දෙක දිහා බලන්නේ වපර ඇසින්...
SanjuFriday, 20 October 2023 09:54 AM
ගුවනින්. මුහුදෙන් හා අහසින් ඊශ්‍රායල් වලට තිරිසන් මුස්ලිම් අන්තවාදීන් පහරදීල මැරුනෙ නිරායුද වැසියන් නෙමේද? ඊශ්‍රායෙල් මුලින්ම ගාසා රටවලට ගැහෙව්වෙ නැහැ නේද?.
ලපයා Friday, 20 October 2023 06:56 PM
පොඩ්ඩක් ඉතිහාසය සහ ලෝකයේ සිදුවීම් ගැන සොයා ඉගෙන ගන්න . මෝඩ ප්‍රතිචාර දමන්න එපා . දේශපාලනය ගැන ඉගෙන ගන්න. ඉතිහාසය . ඒක ධ්‍රැවීය සහ බහුධ්‍රැව ලෝකය. ලිඳේ ඉන්න ගෙම්බන් වගේ හැසිරෙන්න එපා. පක්ෂග්රාහී වෙන්න එපා. නැත්නම් ජාතිවාදී.
බද්රානි Thursday, 19 October 2023 10:03 PM
සියල්ල වැරදි තැනින් අල්ලා ගැනීමට සමත් ශ්‍රී ලාංකිකයින් මේ යුද්ධයේ පවා වැරදි පැත්ත ගැනීම අරුමයක් නොවෙයි... ලංකාව තුල මුස්ලිම් විරෝධී උනත්, මුදලට කෑදර තක්කඩි සිංහලයින් ඊශ්‍රායලය 1948 න් පසුව බිහිවූ රටක් ලෙස හුවා දැක්වීම හාස්‍ය ජනකයි.ලෝකය අල්ලා ගැනීමට උත්සහ කරමින් සිටින මුස්ලිම් අන්තවාදීන් ඊශ්‍රායලය සිතියමෙන් ඉවත් කිරීමට ගන්නා පියවර ගැන නිහඩයි... එදා බටහිර සුද්දන්ගේ ආගමනය සිදු නොවුනා නම්, ලංකාවත් මේ වෙද්දී මුස්ලිම් රටක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි. මම නම් කියන්නේ සිංහල අම්බරුවන්ට සිදු විය යුතුව තිබුනේද මේ රට මුස්ලිම් රටක් ලෙස ලෝකය හඳුනා ගැනීමයි...මුදලට ඇති පෙරේතකමට හක්කේ ඇති බෞද්ධ සංකල්ප වෙනුවට බොක්කේ ඇති මුස්ලිම් සංකල්ප ඉස්මතුවීම තමයි ලංකාව තුල සිදු වන්නේ.. අනික මෙය ආගමික යුද්ධයක් නොව, භූ දේශපාලනයට සම්බන්ධ යුද්ධයක් බව ලංකාවේ අම්බරු රැල අවබෝධ කර ගත යුතුයි.