‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරමින් මුද්‍රණය කෙරේ.
අප සහෝදර පුවත්පත වන ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ කර්තෘමණ්ඩලයේ පාර්ලිමේන්තු වාර්තාකරුට නිවසේ සිටියදී ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇතැයි පාඨකයන්ට මෙයින් දැනුම් දෙමු.
පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස කාර්යාල සංකීර්ණය වසා දමා විෂබීජහරණය කිරීමට විජය පුවත්පත් සමාගමේ කළමනාකාරීත්වය පියවර ගත්තේ ය.
අදාළ කර්තෘමණ්ඩල සාමාජිකයා පී.සී.ආර්. පරීක්ෂණයකට ස්වේච්ඡාවෙන්ම යොමු වීය.
‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ බොහෝදෙනා පසුගිය මාසයේ සිට සිය නිවෙස්වල සිටිමින් රාජකාරීවල නිරත වන අතර, සීමිත දින ගණනකදී කාර්යාලයේ සිට සේවය කරන සියලු දෙනා ද අත්සේදීම, විෂබීජහරණය යනාදියට අමතරව මුඛ ආවරණ පැලඳීම සහ කායික දුරස්ථභාවය පිළිපැදීම යන දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරති.
අපගේ මුද්‍රාණාලය සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ හෝකන්දර වන අතර, එම කාර්යාලය කොළඹ කර්තෘමණ්ඩල හා සම්බන්ධ වන්නේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ය.
පුවත්පත් මුද්‍රණ කටයුතු සහ බෙදාහැරීම සිදුවන්නේ ලොව පිළිගත් සහ කීර්තිමත් පුවත්පත් මුද්‍රණය කෙරෙන ජාත්‍යන්තර ආරක්ෂිත තත්ත්ව හා පිළිවෙත්වලට අනුව බව අපි මෙයින් තහවුරු කරමු. වසංගතය හා දේශපාලනය සම්බන්ධ නවතම තොරතුරු, විශේෂාංග, ක්‍රීඩා හා ව්‍යාපාරික පුවත් අපගේ පුවත්පත් හරහා ඔබ වෙත ගෙන ඒමට අපි කැපවී සිටිමු.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ශ්‍රී ලංකාවට බටහිර දෙසට වන්නට ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ හතළිහක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යායාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු ඊයේ (16) අත
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සන්ඩේ ටයිම්ස් මුද්‍රණය අන්තර්ජාතික ආරක්ෂිත ක්‍රමවේද අනුව