IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සනත්ගේ නිශාන්තගේ අවසන් කටයුතු ඉරිදා

(සුජිත් හේවාජුලිගේ )

හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 28ඉරිදා ආරච්චිකට්ටුවේදී සිදුකිරීමට  කටයුතු යොදා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

රාජ්‍ය නායකයන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදු පෙරමුණේ නායකයන්, ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

සනත් නිශාන්ත මහතා ගමන්ගත් සුඛෝපභෝගී මෝටරිය  කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේදී  අද (25) අලුයම  කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්විය. සනත් නිශාන්ත මහතාගේ  වියෝව සැලවීමෙන් පසු මැති ඇමතිවරුන් රැසක්  ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති රාගම රෝහලට ඊයේ  පැමිණ සිටිනු දැක ගත හැකිවිය.

 



අදහස් (9)

සනත්ගේ නිශාන්තගේ අවසන් කටයුතු ඉරිදා

nimal Thursday, 25 January 2024 12:57 PM

කවදාද ඔයාගේ අවසන් කටයුතු? මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයාණෙනි ?

:       44       66

Kazi Shajahan Thursday, 25 January 2024 02:11 PM

ලක්මනීගේ වාසනාව ,සනත් ගේ අවාසනාව

:       16       42

NAMAL Thursday, 25 January 2024 03:14 PM

ශාපයන් පලදෙන්න පටන් අරන්...!

:       7       39

NAMAL Thursday, 25 January 2024 03:15 PM

කර්මය පඩිසන් දීමට පටන් අරන්... මීළගට රාජපක්ෂ වරුන්...!

:       11       44

Amal Thursday, 25 January 2024 03:30 PM

ඔබ දෙපලට නිවන් සැපම ලැබේවා !!! ඇමැති රියදුරු මහතාට සහ කන්ටේනර් රථ රියදුරු මහතා ඉක්මන් සුවය සමගින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු...!

:       2       43

Ajith Rajapakshe Thursday, 25 January 2024 09:13 PM

එතුමාගේ අකල් මරණය ගැන ශෝකවෙමි. එතුමාගේ බිරිඳ, දරුවන් සතරදෙනා, යාලු මිත්‍රාදීන්ට මගේ ශෝකය ප්‍රකාශ කරමි. මෙවැනි අකල් මරණයකට කිසිදා මුහුණ නොදේවා. ඔබට නිවන්සුව පතමි...!

:       0       0

Perera Friday, 26 January 2024 07:03 AM

එකෙක් අපාගත වෙනවා. රාජපක්ෂ හොරනඩයේ අනික් අපතයින්ටත් මේ වසරේම අවසන් ගමන් අපායටම යන්න ලැබේවා...!

:       0       1

Perera Friday, 26 January 2024 08:19 AM

එදාට ඔක්කොම කබ්බෝ ටික එක තැනකට එකතුවෙන එකේ සංග්‍රහයක් සූදානම් කරලද කියලා දන්නේ නැහැනේ...

:       0       1

Bunny Preena Friday, 26 January 2024 09:48 AM

මරනය අපි කාටත් පොදුයි. සමහර අයගෙ අදහස් දැක්කහම මට හිතාගනට බැහැ ඇයි එහෙම කරන්නෙ කියලා.

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 49 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 858 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2749 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2174 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 2684 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1359 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1035 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site