(ඩී.ජී.සුගතපාල)
ලෝව දර්ශනියම වෙරළවල අතරින් එකක් ගාල්ල උණවටුන වෙරළ සංචාරයකන්ගෙන් තොර වීම නිසා පාළුවට ගොස් ඇත.
උණවටුන වෙරලේ සංචාරකයින් සිය ගණනක් සාමාන්‍ය දිනක උදෑසන දැකගත හැකි වුවද කොවිඩ් වසංගතය නිසා දැන් උණවටුන වෙරළ පාළු ස්වභාවයක් ගෙන ඇත.
මේ නිසා සංචාරක ව්‍යාපාරයෙන් යැපුන බොහෝ දෙනා පවසන්නේ දැන් තමන් අසරණ තත්වයට පත්ව ඇති බවයි.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුන්දර උණවටුන වෙරළ පාළුවට
sam Sunday, 12 September 2021 10:33 AM
උණවටුන පෙන්නන්න එපෝ .මේ විකුණන් කන ආණ්ඩුවට උනවටුනත් කාට හරි කීයකට හරි විකුණන් කයි .මුන් බලේට ඇවිල්ලා ඉන්නෙම රටේ කෑලි කෑලි කන්න මිසක් රට දියුණු කරන්න නෙමෙයි ඕයි .මුන් හරියට කුඩ්ඩෝ වගේ .අහු උන එක විකුණන් කනවා .
RangaSunday, 12 September 2021 06:32 PM
පැහැදිලි නෑ.. අහුවුණු අහුවුණු එක විකුණන් කෑවේ යූ.එන්.පී ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවනේ.. හම්බන්තොට වරාය විකුණන් කෑවා. මහ බැංකුව විකුණන් කෑවා. එහෙමයිනේ.
Krishan Sunday, 12 September 2021 11:45 PM
රංග, සර් කිව්වා නේද බලයට ආපු හැටියේම වාරාය අපහු ගන්නවා කියල. අනික මහ බැංකු හොරු මාසේන් හිරෙදානවා කිව්වානෙ
uditha Sunday, 12 September 2021 12:09 PM
වෙරලක් පාලුවට යන තරමට තමයි පිරිසිදු වෙන්නේ .ස්වභාවික වෙන්නේ ,ලස්සන වෙන්නේ .මේ වගේ !
Rupasena Kiswathtage Sunday, 12 September 2021 12:30 PM
සියලුම කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින් කොවිඩ් -19 සමඟ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින අතර එම නිසා අනාගතය සඳහා ඔවුන් සූදානම් කිරීම සඳහා රජය ඔවුන්ගේ ජීවන ණය සඳහා ආධාර කළ යුතුය.
ගමේ එකාලා Sunday, 12 September 2021 04:32 PM
සන්චාරක ඇමති කිව්වේ නම් වෙනම කතාවක්. යුක්‍රේනයේ ,රුසියාවේ ,කට්ටිය ආවේ නැතුවයැ ?
බද්රානි Monday, 13 September 2021 02:27 AM
මේ තුප්පහි අමන අශිෂ්ඨ ගෝත්‍රික ආකල්ප තියන ජාතියකට මේ රට හිමි නොවී, වැදගත් ජාතියකට මේ රට හිමිවුවා නම්, ඇත්තෙන්ම මේ භුමිය සුර පුරයක්. මේ විපරීත ජාතියෙන් මිදීමට ලක්මව කෙතරම් නම් පෙරුම් පුරනවා ඇද්ද? මේ කුඩා ලිඳ තුල සිටින මහා ලොකු ගෙම්බන් ලෝකෙටම ඇහෙන්න සද්දෙට බක බක ගානවා හැර වෙනත් යමක් නම් නැත. අර පින්බත් ගිලිමින්, සද්දෙට බුරන පාලකයින්ගේ මුර බල්ලන්ටත් එක්කයි මේ ටික ලිව්වේ..