IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට  විශේෂ ආඥාවක්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ  මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ආඥාව  පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට  අද පෙරවරුවේ දැනුම් දුන්නේය.



අදහස් (31)

සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Hafeel Tuesday, 07 June 2022 12:04 PM

ඔන්න යාන්තම් සර් පාස්. දැන් සාර්ථකයි. ඔච්චරයි කරන්න පුළුවන්. කතානායකයාටත් දැන් මේක කට පාඩම් වෙලා ඇති.

:       15       44

rithik Tuesday, 07 June 2022 12:15 PM

මේ මිනිහට පිස්සු

:       18       55

FaizerWednesday, 08 June 2022 08:12 AM

ආයෙත් අහලා

:       0       0

මහසෙන් Tuesday, 07 June 2022 12:48 PM

ඔයා කොටුවේ බංකරේ. අයියා නේව් කෑම්ප් එකේ. බුද්ධි අංශ වලින් ආයෙත් මොනවත් වාර්තාවක් දුන්න ද ?

:       16       51

vikum Tuesday, 07 June 2022 01:24 PM

හැත්තෑ පස් වසරක මේ භූමියේ පහලවූ අසාර්ථකම පුද්ගලයා ඔබයි, බදු ගෑසීම තම බලය බවට පත් කරගත් අසාර්ථක මිනිසා නුබයි, හැකිනම් අදම යන්න අපිට දැන් ඇති

:       23       107

fairoosTuesday, 07 June 2022 02:06 PM

තව අවුරුදු 2ක් ඉදල සාර්ථක වෙන්ඩයි යන්නෙ. මල කොලම්.

:       11       17

wedage Tuesday, 07 June 2022 01:27 PM

දැන් කොහොමත් හමුදාව තුවක්කු තියාගෙන සෑම හන්දියකම ඉන්නවා නේ .මේක හමුදා රජයක්ද?

:       16       47

sudu putha Tuesday, 07 June 2022 01:27 PM

ඉස්සරහට වෙන්න තියෙන දේවල් වල හැටියට හමුදාව දාල බේරෙන්න බැරි වෙයි, කරපු පවු ගෙවන්නම වෙනවා. ඒක තමයි සොබාදහමේ නීතිය.

:       16       57

ලුම්බිණි Tuesday, 07 June 2022 01:53 PM

හැම වෙලාවේම සන්නද්ධ හමුදා රටපුරා කැඳවීම. මොකද්ද වෙලා තියෙන්නේ?

:       0       0

විපරමා Tuesday, 07 June 2022 02:11 PM

..දූෂිත පවුල් පාලනේ අනුවණකම් නිසා ජනතාව මහ පාරට වැටුනා..සන්නද්ධ හමුදා කැදවන එක හැරෙන්ඩ වෙන දන්න දෙයක් නැතුවා ..

:       9       20

ජුනයිඩ් Tuesday, 07 June 2022 02:13 PM

ජෙප්පංට පෙරෙට්ටංට ඉදිරි සැළසුම් ගැන නැවත සිතා බැලීමට සිදුව ඇති බව පෙනී යයි.☻️☻️☻️☻️☻️☻️☻️☻️☻️☻️☻️☻️☻️☻️ ... මැයි 9 වගේ රට ගිනි තබන්නට නැවත දැඟලුවොත් රණසිංහ පේමදාස හා රනිල් දෙවිවරුන් යැයි සිතේවි.

:       45       17

ජයන්ත Tuesday, 07 June 2022 02:31 PM

අපේ ජීවිත කාලය මේ වගේ මිනිස්සු බලයට අරන් ඔහේ ගෙවිල යනවා. පුදුම පවක් කරල තියෙන්නේ අපිත්.

:       7       23

Mama Tuesday, 07 June 2022 03:23 PM

ඕක කර කර ඉද්දී. රට වල පල්ලට. ඔය නන්දෙගෙ නෝනාට බැරිද, මිනිහව ගෙදරට කැන්දන්න ආජ්ඤාවක් නිකුත් කරන්න ?

:       7       23

Surain Tuesday, 07 June 2022 03:44 PM

ඔක විතරයි ඔයාට කට පාඩම්. අනිත් කිසිවක් ඔයාට බැහැ.

:       7       9

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 07 June 2022 04:21 PM

" කන්න නැති රටේ ... හමුදා රට රකිනු කෙසේ ... "

:       0       0

sugath Tuesday, 07 June 2022 04:33 PM

රටේ හමුදා පාලනයක් ඇති කිරීමේ පළමු පියවර. මෙවැනි රටකට විදේශ ආයෝජකයින් හෝ සංචාරකයින් පැමිනෙයිද?

:       0       0

Jim-kuru Tuesday, 07 June 2022 05:34 PM

සුබඅනගතයක් නන්දෙ,මම තමයි හොන්දටම කරන්නෙ

:       0       0

ජයන්ත බාලසුරිය Tuesday, 07 June 2022 07:59 PM

ගොන්කම ඇග පුරාම ....

:       0       0

Thattaya Tuesday, 07 June 2022 10:22 PM

නිවටයෙක් ගෙනා 69ලක්ෂයත්,,අනෙක් පැත්තට කතිරය නොගසා නිහඬ වූ පිරිසත් නිසා මුලුමහත් ජාතියක්ම දුක්විදින අවස්ථාවක් උදාවුනි.දැනවත් ඔබලාට වැටහෙනවද චන්ද අයිතියක ඇති වටිනාකම.රට වෙනස් කිරීමට නම් මිනිසුන් එකාවන්ව පෙලගැසිය යුතු කාලයක් එලඹ ඇත.

:       0       0

P N Rathnayaka Wednesday, 08 June 2022 07:04 AM

හොදයි ,අර්බුදය අවස්තාවේ පෙලපාලි ගොස් තවත් රට අරාජික නොකිරීම සුදුසුනැ. ඒකාලය ගෙවර්හු වගාවකට යොමිවීම සුදුසුයි.

:       0       0

Abeypala Wednesday, 08 June 2022 07:46 AM

ඇයි? විදේශ හමුදාවක් රට ආක්‍රමණය කරකරනවා කියල බුද්ධි අංශ වාර්තා කරලා තියෙනවා ද?

:       0       0

කුමර Wednesday, 08 June 2022 08:11 AM

රට අගාඩයට වට්ටලා රටේ මිනිසුන්ට වේලක් කන්න නහ බඩුමිල අහස උසට ඔබ මොනවඩ මේ කරන්නන හඩන්නේ මෙව කරල ප්‍රස්න විසඩෙඉ කියල හිතන්න එපා.

:       0       0

සමන් Wednesday, 08 June 2022 08:28 AM

මෙක කරන්න තිබුනෙ මාස 3 කට කලින් අස්වෙලා යන්නෙ නැත්නම් මෙරටෙ තියන දුශන වන්චා නවත්තන්නෙ නැතුව රට ගොඩ ගන්න බැ.. විරුද්ධ පක්ශ හැම දෙටම විරුද්ධයි , උඩ කොනෙ ඉදලා යට කොනට යනක්ම් දුශනය , වල්බුරු ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දාල රටෙ නිතිය හා සාමය සරත් පොන්සේකා වගෙ කොන්ද පනතියන කෙනෙකුට දෙන්න ඔනා දන් රටෙ පොලිසියට මිනිස්සු සලකන්නෙ බල්ලන්ට වගෙ දුප්පත් මිනිහට නිතියෙ සාදාරනයක් වෙන්නෙම නැ .. මෙ ක්‍ර්මය නවතින්න ඔනා .. හැම දෙපාර්තමේන්තුවකටම හමුදාව යොදවන්න ඔනා . ජයවෙවා ඔය තිරනයට . බලන් හිටියෙ කවදා වෙවිද කියලා .. නමුත් මගින් නවත්තලා , ආයෙ කන්න ලැස්ති නොවෙවා...

:       0       0

Lakshima Wednesday, 08 June 2022 08:39 AM

ඒක හොඳයි නැතිනම් හොරකම් වැඩි වෙනවා. නමුත් රාජපක්ෂ ලා ගේ දූෂණ වංචා නිසා මිනිස්සු දුක් විඳින්න ඕනි නෑ

:       0       0

සුකු Wednesday, 08 June 2022 09:26 AM

මිනිස්සුන්ට ආරක්ෂාව ඕනේ ඔයාගෙන්.....

:       0       0

පෙරේත ලෝකෙන්භාපු දේශපාලුවො මුන්ට මෙලොවත් නැත, එලොවත් නැත. ස්වභාවධර්මයෙන් දඩුවම් දෙන විට හොරා කාපවා වමාරන්න තමයි වෙන්නෙ. Wednesday, 08 June 2022 11:59 AM

පෙරේත ලෝකෙන්භාපු දේශපාලුවො මුන්ට මෙලොවත් නැත, එලොවත් නැත. ස්වභාවධර්මයෙන් දඩුවම් දෙන විට හොරා කාපුවා වමාරන්න තමයි වෙන්නෙ. කා.මකන්නි දේශපාලුවො ඉන්න රටක් තමයි මේක.. මේ රට විනාශ කරප එවුන්ට කවදාක්වත්වත් ගැලවීමක් ඇත්තේම නැත.

:       0       0

Karunaratne Wednesday, 08 June 2022 12:50 PM

ඒපාර මොකාට එන්නද දන්නේ නැහැ. මිනිස්සු හාමතේ ඉන්න බව තවම සමහරු දන්නේ නැහැ. ආරක්ෂාව දාලා කන්න දෙන්න හදනවද දන්නේ නෑ නේද? අනේ පවු..!

:       2       3

සිසිර කුමාර කොග්ගලහේවා Wednesday, 08 June 2022 02:17 PM

මෙයාගෙ වැඩේ ගැසට් ගහනව අකුළනව .අනදෙනව විතර්‍යි..වෙන මුකුත් දන්නෙත් නෑ කරන්නත්.බෑ..... මෙයා වත්මන දොන් ජුවන් ධර්මපාල රජු. මෙලෝ රහක් නෑ

:       0       0

මිලින්ද රාජපක්ෂ Wednesday, 08 June 2022 02:26 PM

කරන්න දෙයක් තියෙන්නත් ඕනේනේ. මිනිස්සු කන්න බොන්න ටික හොයාගන්න බැරුව හිඝා නොකා හිඝා කනවා . ඒවා බලන්න බල්ලෙක්වත් නැහැ .

:       0       0

ශාන්ත Wednesday, 08 June 2022 04:43 PM

මේක කළාම ගෑස්, තෙල්, ඖෂධ. කෑම බීම ලැබේවිද?

:       0       0

Perera Sunday, 12 June 2022 06:13 AM

හමුදා පොලීසිය මේ අය එක්ක ඉන්නකල් මේ අයගේ ජීවිතය මල්... !

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 158 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 480 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 895 2

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 57 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 447 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල



වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 20113 24


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18833 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1817 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site