(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමග ලංකාවේ විශාලතම ජලාශය වෙන සේනානායක සමුදුරේ ජල මට්ට්ම ඉහල ගොස් තිබේ.
දැනට අඩි 100.6 දක්වා ජලය පිරි ඇති බ ව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා පැවසිිිිිය.
ඉගිනියාගල සේනානායක සමුදුරේ ජල ධාරිතාව අක්කර අඩි 777000 ක් වෙ අතර මේ වෙනවිට අක්කර අඩි 602000 ක් ජලය එකතුවි ඇති අතර මෙපමන ජල කදක් ජලාශයට එක්ව ඇත්තේ වසර නවයකට පමණ පසුව වාරිමාර්ගඉංජිනේරුවරයා පැවසීය.
පසුගිය නියං සමයේදි මෙම ජලාශයේ ජල මට්ටම අඩි දක්වා 52000 දක්වා පහල බැස තිබේ.
ඉගිණියාගල සේනානයක සමුද්‍රයේ වාන් මට්ට්ම ඇත්තේ අඩි 110 වන අතර අඩි 102 සිට ජලාශයට එකතු වන ජල මට්ටම අනුව වාන් දොරටු විවෘත කිරිමට පියවර ගන්නා බවද වාර්මාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා පැවසීය.
අධික වැස්ස සමග අම්පාර කොණ්ඩුවටුවාන ජලාශය වාන් දමන අතර මේ හේතුව නිසා අම්පාර ඉගිනියාගල මාර්ගයේ ගමනා ගමනයට බාධා ඇති වි තිබේ.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත බාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහළට