IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘සිනොපෙක්’ ඉන්ධන තවත් රු. 3ක් අඩුවෙන්

(යොහාන් භාසුර)

‘සිනොපෙක්’ සමාගමේ තව දුරටත් ‘සිපෙට්කෝ’ ඉන්ධන මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් ඉන්ධන අළෙවි කරන බව එම සමාගම පවසයි.

‘සිනොපෙක්’ සමාගම අද (1) සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 358 කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 414 කට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 338 කට, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 356 කට සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 231 කට අළෙවි කරන බව ද එම සමාගම වැඩි දුරටත් සදඟන් කරයි.  



අදහස් (4)

‘සිනොපෙක්’ ඉන්ධන තවත් රු. 3ක් අඩුවෙන්

මොට්ටපාල Friday, 01 September 2023 12:51 PM

ඒකත් ඉතින් වැඩිකර මිස අඩුකර නැහැ. උනුත් සමානුපාතික ලෙසට වැඩිකළා කියලා ලිව්ව‍ා නම් ඉවරයි නේද?

:       0       16

පියනන්ද Friday, 01 September 2023 01:29 PM

මේ ඔක්කොම ජිල්මාට්.. චීනට.. අපි අපේ අහවල් තැන පුදදෙන තරම පෙන්නන්න නේද කියලා මතක් වෙනකොට පපුකැනැත්ත වාවන්නේ නෑ දෙයියෝ..!

:       1       5

බද්රානි Friday, 01 September 2023 02:56 PM

චීන්නු දන්නවා "රුපියල් තුන" ලොකුවට පෙන්නුවාම ඒකට ඇන්දෙන අම්බරුවෝ ඉන්න රටක් කියලා මේක... සිංහලයෝ කියන නායකයින් තමන්ගේ ජාතියෙන්ම පළිගන්න "පරයෝ" කියලා උඹලාට තේරෙන්නේ නැද්ද හරකුනේ...? ඇත්තම කියනවා නම්, මෙවුන් ජාන විකෘති ජාතියක්.... නුඹලා නිකමටවත් හිතුවාද, ඔවුන් ගහන "සුපර් ඩීසල්" මිල අඩු වුනේ රුපියලකින් පමණයි කියලා.. මෙච්චර හරියක් කරලා තියෙද්දී තවමත් මේ පල් හොර දේශපාලන නඩයට වලට හුරේ දාන මීහරක් දැක්කාම මට නම් හිතාගන්න බැහැ. මොවුන්ට මිනිස් මොලයක් පිහිටලා තියනවාද කියලා... දෙවියන්ගේ, බුදුන්ගේ, ස්වභාව ධර්මයේ ශාපයට ලක්වුණු නුඹලාව මේ ලෝකයේ හැම තැනමකටම විසිරුවලා. මේ භූමිය ලෝකයේ බලවත් ජාතියකට හිමිවිය යුතුයි කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ... හිඟන්නෝ තමන්ගේ ජාතියේ ප්‍රෞඩත්වය ගැන පුරසාරම් දොඩලා, තමන්ගේ ජාතිය මේ රටේ බහුතරය කියලා ලොකුවට හිතාගෙන හිටියාට වැඩක් තියනවාද...? චීනෙට ආවඩලා, පලයව්, ඇමරිකාවට, යුරෝපෙට, මැදපෙරදිගට කඹුරන්න... එවපියව් සල්ලි ලංකාවේ හොර පාලකයින්ට හා පූජකයින්ට වැජඹෙන්න.. හරි වැරැද්ද නොතේරෙන, මෝඩ, ගෝත්‍රික, අධර්මිෂ්ඨයින්...!!!

:       4       13

ජයරත්න Friday, 01 September 2023 04:38 PM

චීන තුන අඩුකරනවා කීවේ ඊයේ අද කීයක් වැඩිපුර ලාබ ලබලාද තුන අඩු කරන්නේ...?

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1510 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2743 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 397 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1178 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 10040 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 4001 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 350 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 430 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site