IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


’’සුනාමියේ දෙවෙනි රැල්ලට ඔක්කොම ගලවාගෙන යනවා ’’

(සුජිත් හේවාජුලිගේ )

දැන් පවතින්නේ සුනාමියේ පළමු රැල්ල බවත් දෙවැනි රැල්ල කොයි මොහොතේ හෝ පැමිණියහොත් සියලු දෙනා ගලවා ගෙන යන බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවැසීය.

පාර්ලිමේන්තුව අසාර්ථක බව ඔප්පු කර අවසන් යැයිද ඔහු සඳහන් කළේ‍ය.

මහජන නියෝජිතයින් කර ඇති දූෂණ වංචා සහ අක්‍රමිකතා විගණනය කිරීමට නීති සකස් කිරීම ඉතා වැදගත් බව පැවසූ විජේසිංහ මහතා එම නීති ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවද සඳහන් කළේය.

 



අදහස් (4)

’’සුනාමියේ දෙවෙනි රැල්ලට ඔක්කොම ගලවාගෙන යනවා ’’

Lalith M Sunday, 24 April 2022 12:13 PM

වෘත්තීය රැකියාවල නොයෙදී පාරම්පරික ධනය නැතිව දේශපාලන දිවියේදී කෝටිපතින් වූ සියලු මට්ටමකම දේශපාලකයන් සහ රැකියාවලට ගොස් ඉක්මනට ධනවත් වු රාජ්‍ය නිලධාරීනුත් එක හා සමාන දූෂිතයන්.

:       0       0

Mahesh Sunday, 24 April 2022 02:39 PM

මේ වෙච්ච දේ අපිට ගොඩක් පාඩම් කියලා දුන්නා. හැමදෙනාටම නැවත හිතන්න කියලා දුන්න. බුද්ධිමත් මිනිස්සු කියලා ලේබල් ගහගෙන හිටිය මැටි මෝල්ලුන්ට අකුලගෙන යන්න උනා.දැන් අලුත් පරම්පරාව අලුත් විදිහට රට ගොඩ නගයි හෙමින් නමුත්. අපි ඉවසීමෙන් ඉම්මු. එකම ප්‍රශ්නේ අපිට ඉක්මනට අමතක වීමයි. මෙච්චර දෙයක් වෙනකන් බලාගෙන හිටපු උගත්තු රට අන්තයටම ගියාට පස්සේ බය්ල කියනවා...

:       0       0

කේ.මහින්දතීස්ස හිමි Monday, 25 April 2022 06:02 AM

එහෙම කරන එක හොඳයි...

:       0       0

ආර්. එම්. හේමන්ත අරුණ ශාන්ත Monday, 25 April 2022 06:59 AM

නීති හදන තැන පාලකයින්ට ඕවා කරයි කියලා හිතෙනවාද? මේ රටේ බෞද්ධ දර්ශනය බුද්ධ වර්ෂ පන්දහසක් පවතින බව සත්‍ය නම් මේ අපල උපද්‍රව ඉක්මනට ඉවර වෙන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 396 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 467 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 541 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 83 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 368 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1377 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 435 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site