IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වැඩි කරන්න සැලසුමක්

(අංජුල මහික වීරරත්න)

ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට  සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුවී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය සහ සම්පත් දායකත්වය  නිරතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්  ලබාදෙන බව ද අමාත්‍යවරයා කීය.   

ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ 04 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කොළඹ, නවලෝක රෝහල් නව ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.

මෙම වාර්ෂික අධ්‍යයන සැසිවාරයට  බ්‍රිතාන්‍ය ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඉන්දියාවේ ස්නායු විද්‍යා සංගමය සහයෝගීතාවය ලබා දී ඇත.

ශල්‍ය වෛද්‍ය දැනුම සහ කුසලතා වැඩුමට ස්නායු ශල්‍ය වෛද්‍ය දිගහැරුම (Neurosurgery unleashed – carving pathways, crafting miracles) යන්න තේමා කර ගනිමින් මෙවර අධ්‍යයන සැසිවාරය පැවැත්විණි.



අදහස් (6)

ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වැඩි කරන්න සැලසුමක්

Sarath Sunday, 23 February 2025 04:05 PM

ඒක හොඳයි... මොකද ඔබලාට ඡන්දය දීලා දැන් ගොඩක් අයට ස්නායු අමාරු වෙලා ඉන්නේ... ඉක්මණට දීපල්ලා ... ඒකවත් හදලා.

:       21       16

Rata PerataSunday, 23 February 2025 04:44 PM

මෙන්න මේ වගේ නූගත් මිනිස්සුන්ට අධ්‍යාපනය දෙන්නත් වැඩපිළිවෙළක් හදන්න.

:       6       13

Che Sunday, 23 February 2025 04:33 PM

ගෙදරින් ගෙනැල්ලාද දන්නේ නැහැ... වැඩි කරන්නේ. ඉන්න අයවත් පඩි කපලා එලවා ගන්නවා.

:       13       15

de silva berlin Sunday, 23 February 2025 08:10 PM

ස්නායු වෛද්‍යවරු පමණක් නොවේ. ලංකාවේ සෑම අංශයකම වෛද්‍යවරුන්ගේ විශාල අඩුපාඩුවක් රටේ තිබෙනවා. අනිවාර්යයෙන් රජයේ විශ්ව විද්‍යාල විසින් බඳවා ගන්නා වෛද්‍ය සිසුන් ප්‍රමාණය 4 ගුණයකින් පමණ වැඩි කරන්න ඕනේ. එහෙම කරන්න රජයට මුදල් නොමැති නම් ලෝකයේ පිළිගත් පුද්ගලික විශ්ව විද්‍යාල වලට ලංකාවේ ආයෝජනය කර පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවේ අරම්භ කරන්න අවස්ථාව දෙන්න ඕනේ.., එංගලන්තේ වුණත් උසස් අධ්‍යාපනයට මුදල් ගෙවන්න ඕනේ, ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට වසර 50 -60ක සිට ජවීපෙ විරුද්ධවීම නිසා, ජනතාව ලොකු අපහසුවකට වැටි ඇත. ජවිපයත් සමාජවාදී මූල ධර්ම වලින් ඉවත්වෙලා වෙළෙඳපල ආර්ථිකයකට අවතිර්ණවෙලා සිටින මේ අවස්ථාවේ ජාත්‍යන්තර ප්‍රමිතියක් ඇති පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවේ ආරම්භ කළයුතු බව මගේ අදහස වේ. මේක ජනතාවගේ ජීවිතයත්, මරණයත් අතර ප්‍රශ්නයක්...

:       1       0

සෙනෙවිරත්න Sunday, 23 February 2025 09:52 PM

කෙහෙලියගෙ බාල බෙහෙත් බීලා , ඇස්වලට ඒ බෙහෙත් දාගනපු උන් ඉන්නවා තවමත් තමන්ට වුණේ මොකක්ද කියල නිච්චියක් නැතිව, මෙතන මේ යහපත් වැඩෙිටත් ආඩපළි කියන්නෙ ආන්න ඒ වගේ අය.

:       0       1

සෙනෙවිරත්න Sunday, 23 February 2025 09:54 PM

කවුරුවත් ගෙදරින් ගෙනල්ලා කලේ නැහැ, හැබැයි ගෙදර ගෙනිච්ච උන්ට තමයි තවමත් කැමැත්ත, කෙහෙලියගේ බාල බෙහෙත් ගහපු බව අමතකද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 11 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 103 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 96 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 535 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 329 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 184 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 643 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 327 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site