IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


සුනිල් හදුන්නෙත්තිගෙන් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මුදල් ඇමැතිවරයා  විසින් පාර්ලිමේන්තු අනුමැතිය  සදහා  ඉදිරිපත් කර ඇති "මුදල් සංශෝධන පනත් කෙටුම්පත" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

එම පනත නීතියක් බවට පත් වීමට නම්  පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ  ජනමත විචාරණයකින්  සම්මත විය යුතු බවට   නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන්  ඉල්ලා  තිබේ.

පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරඇත.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස දිගු කලක් කටයුතු කල තමන් 2012-2020අතර කාලයේ දී කෝප් කමිටුවෙ හි සභාපති වරයා ලෙස කටයුතු කල අතර  ඉහළ නිලධාරීන් සහ දේශපාලනඥයන්  එක්වී කල මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්  කරුණු අනාවරණය කර ගැනීමට සමත් වූ බව පෙත්සම් කරු කියයි .
මුදල් සංශෝධන පනත් කෙටුම්පත  මුදල් ඇමැති වරයා විසින් පසුගියදා පාර්ලිමේන්තු වට ඉදිරිපත් කල බව පවසන පෙත්සම්කරු කියා සිටින්නේ පනත් කෙටුම්පත තුළින් නීති විරෝධී ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල කර ගැනීමට අවසර සලසා ඇති බවය.

එම පනත් කෙටුම්පතේ සදහන්  සියලූම  වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1),12(2),27(2), ඒ, බී, ඊ , එෆ් , 148 සහ 8  යන විධිවිධානයන්ට පටහැනි බවට  තීන්දු කරන ලෙස   ද මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.

 



අදහස් (4)

සුනිල් හදුන්නෙත්තිගෙන් පෙත්සමක්

SUNIL MILANO Thursday, 22 July 2021 06:47 PM

මේ අපතයින්ගේ වැඩේ පෙත්සම් ගහනවා. එලොවටත් නැති, මෙලොවටත් නැති දේවල් කියවලා... N.G.O කාලකණ්ණින්ගෙන් කීයක් හරි සොයාගෙන.. තමන් ඉපදුණු මව්බිමට අපහාස කර කර ජීවත් වෙන්නම් වාලේ ඔහේ ජීවත් වෙනවා...

:       1       0

මානවඩු Friday, 23 July 2021 07:27 AM

වැඩ නැති වෙලාවක අවුරුදු කීහිපයක පරන පත්තර හෙඩින් කියවා මෙතුමන් ලා මැවූ බිල්ලන් හා රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණ කඩාකප්පල් කිරීමේ වෑයම් හා ඉන් රටටම වූ හානි වටහා ගන්න.

:       2       1

මුණසිංහ Friday, 23 July 2021 08:21 AM

2015-2019 කාලෙත් අරලියගහ මන්දිරේට රිංගලා ලෙව කකා ඉන්නේ නැතුව ඔය වගේ ක්‍රියාකාරි වුණා නම් කියලා හිතෙන්නේ නැත්ද?

:       2       1

Bamunuarachchi Friday, 23 July 2021 09:11 AM

නිකන් ඉන්නෙපා, කෝම කෝම හරි ගාපල්ලා බන් පෙත්සම්...

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 141 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 178 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 351 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1145 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 387 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1328 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site