IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සඳ මතුපිට ජලය

සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයෝ පවසති. අනාගතයේ සඳ මත ජනාවාස පිහිටුවා ගනිද්දී, මෙම ජලය ප්‍රයෝජනයට ගැනීමට හැකිවනු ඇති බවත් එය කළ හැකි ආකාරය මේ වනවිට සැලැසුම් කරමින් සිටින බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

වායුගෝලයක් නොමැති සඳ වියලි ශුෂ්ක ජීවයට නුසුදුසු තැනක් ලෙස සැලකෙයි.

කෙසේ නමුත් සඳ මතුපිට ජල අංශු ඇති බව සොයා ගෙන ඇත. ඊට අමතරව සඳ අභ්‍යන්තරයේ ඛනිජ ද්‍රව්‍ය ද අන්තර්ගත වෙයි.

සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් අනාවරණය වී ඇත්තේ 2020 වසරේ චීනය සඳ ගවේෂණය කළ ‘චැංග් ඊ 5’ මෙහෙයුමෙන් පසුවය. චීන විද්‍යාඥයන් එම මෙහෙයුමේ දී සඳට රොබෝ යානයක් යවා පස් සාම්පල ගෙන්වා ගැනීමක් කළේය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (4)

සඳ මතුපිට ජලය

නිහාල් Tuesday, 28 March 2023 10:05 AM

සමහර විට ගඩොල් තියෙන්නත් පුළුවන්.

:       0       4

කිරිපුතා Tuesday, 28 March 2023 10:26 AM

දඟලළා දඟලළා දවසක හඳටත් ගේම දීලා තමයි මිනිහා විනාශ වෙන්න හදන්නේ

:       0       5

Suneth Tuesday, 28 March 2023 12:52 PM

රන් හිරු මඩලින් සිහිලස අයදිනවා පුන් සඳ පහනෙන් උණුසුම අයදිනවා ලෝකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා දිලිසෙන දියරැලි මාලා නෙත පුරවා නෙක මායා මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා

:       0       0

රනිල් Tuesday, 28 March 2023 03:53 PM

මැණික් ද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 73 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්
2024 නොවැම්බර් මස 26 18 0

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි
2024 නොවැම්බර් මස 26 285 0

2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව


අර්චුනා රාමනාදන්ට වරෙන්තු
2024 නොවැම්බර් මස 26 1180 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ


E 8 ගැන සීඅයිඩියට පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 26 379 0

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මහ ඔය පොළොන්නරුව පාරේ පාලමක් ගිලා බසි
2024 නොවැම්බර් මස 26 129 0

අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 542 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2077 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site