(තිලකරත්න දිසානායක)
යක්කල පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකින් තරුණියන් දෙදෙනෙකු රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි.
මෙම තරුණියන් දෙදෙනා රැගෙන යාම සඳහා යොදා ගෙන ඇති මෝටර් රථයක් සහ යතුරු පැදියක්ද අත් අඩංගුවට ගනු ලැබූ බවත් මෙම සිද්ධියට ආධාර අනුබලදීම මත 23 හැවිරිදි කාන්තාවක්ද අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.
දූෂණයට ලක්වූ තරුණියන් දෙදෙනා රෝහල්ගත කොට ඇති බව පවසන පොලීසිය , සැකකරුවන් ගම්පහ අවට පදිංචි වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් බවද සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ස්පා කතුන්ට හදිකළ සිද්ධියට 5ක් අල්ලයි
Prabha Tuesday, 10 September 2024 07:51 PM
දැන් ඉතින් අසහනේ හොඳ වෙයි
ජගත් ලියනගේ Tuesday, 10 September 2024 10:15 PM
හොඳ වැඩේ . කීයක් හරි වියදම් කරල වැඩේ කර ගන්නේ නැතුව ඕන නැති , බලහත්කාරකන් කරාට.
mangala welaratne Wednesday, 11 September 2024 07:46 AM
අනුර සහෝදරයා 21 පස්සේ මෙවැනි අයට දැඩි දඬුවම් දෙනවා....