IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සැප්තැම්බර් අවසානයට පෙර සරසවි යළි අරඹයි

(රංජන් කස්තුරි)

රටපුරා සියලුම විශ්ව විද්‍යාල සැප්තැම්බර් මස අවසානයට පෙර ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

විශ්ව විද්‍යල අධ්‍යයන කටයුතු සඳහා යළි විශ්ව විද්‍යාල විවෘත කළද කිසියම් ශිෂ්‍යයෙකුට අවශ්‍ය නම් තව දුරටත් මාර්ගගන ක්‍රමය ඔස්සේද දේශනවලට සහභාගී වීමට හැකි බවද මහාචාර්ය අමරතුංග මහතා කීය.

ඒ අනුව රටපුරා සියලුම විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු මුහුණට මුහුණලා සහ අන්තර්ජාලය ඔස්සේ යන ක්‍රම දෙකෙන්ම සැප්තැම්බර් මාසයේ සිට පැවැතුවෙන් බවද ඔහු පැවසීය.

ඇතැම් විශ්ව විද්‍යාලවල මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන අතර තවත් විශ්ව විද්‍යාල කීපයක විභාග පැවැත්වෙන බවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කීය.



අදහස් (6)

සැප්තැම්බර් අවසානයට පෙර සරසවි යළි අරඹයි

darman Monday, 22 August 2022 04:22 PM

ඇරියත්, වැහුවත් කොහොමත් එකයි. ගුටිකන්න ඉස්සරහට දමල ලොක්කෝ හැන්ඟෙයි. හැමදාම වුනේ ඔහොමනේ...

:       0       0

මහේශි Monday, 22 August 2022 04:40 PM

කැම්පස් ඇරල ළමයි ඉගෙනගන්නව නං හොඳයි. නොකෙරෙන්නෙම ඒක. ඔක්කොම නිකං හින්ද අගයක් නෑ. විප්ලව වාදීන් කියන දේශපාලනේ වහල්ලු වෙලා අලුතින් ආව සෙට්එක ඉස්සරහට දාගෙන පෙලපාලි යයි. එච්චරයි වෙන්නෙ.

:       4       8

ලංකා-sweep-ය Monday, 22 August 2022 04:57 PM

අරාබි වසන්තයකට එන කාලය වැඩිදුර නැහැ වගේ...!

:       3       2

dias Monday, 22 August 2022 05:14 PM

හැකිතාක් දුරට මාර්ගගත ක්‍රමය ඔස්සේ සරසවි අධ්‍යාපනය දිය යුතුයි. මෙයින් ඈත පළාත්වල වෙසෙන සිසුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්නයට විසඳුමක් ලැබේ...!

:       2       7

BamunuarachchiTuesday, 23 August 2022 07:41 AM

වහලම දාන්න ඔව්යින් රටට උන සෙතක් නැත. සිද්ද උනේ ගසගේඩියක් කඩාගන්න කොල්ලෙක් නැති වීමයි

:       0       1

UniDon Tuesday, 23 August 2022 07:41 AM

They keep Private universities open whereas keeping Public universities close until their natural death. Irony is both FUTA and IUSF are not so keen to open up the Unis.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1837 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 389 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 807 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4846 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 627 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3698 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 296 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site