IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


සුපිරි හෝටලයේ උපන්දින සාදයට එක් වූ තවත් හයක් අල්ලයි

(නිමන්ති රණසිංහ)

නිරෝධායන නිති උල්ලංඝණය කර කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයට එක් වූ බව කියන තවත් හය දෙනකු අත් අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම පිරිස මේ වන විට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබේ.

මෙම සැකකරුවන් අතර කාන්තාවක ද සිටින බව පොලිසිය කියයි.

නිරෝධායන නිති උල්ලංඝණය කරමින් ඉකුත් 30 වැනිදා රාතී‍්‍ර කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ පැවැති උපන් දින සාදයකට සහභාගී ව සිටි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණීයක වන පියුමි හංසමාලි යන අය එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මිට පෙර මුදා හැරියේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (14)

සුපිරි හෝටලයේ උපන්දින සාදයට එක් වූ තවත් හයක් අල්ලයි

අතුල Tuesday, 01 June 2021 11:57 AM

"නීතියේ නව නැම්ම" සල්ලිකාරයාට ඇප. දුප්පතා දවස් 14 ක් කන්දකාඩු.. අහෝ ශ්‍රී ලංකා...!!!

:       3       73

ranjith Tuesday, 01 June 2021 12:27 PM

අතුල, හැබෑට ඔය කන්දකාඩු කියන්නේ ඇත්තටම හිර ගෙදරක් වගේ තැනක්ලු. බොන්න වතුරවත් නැහැයිලු. කන්න දෙන්නෙත් හිර ගෙදර වගේලු. මේවාගේ තැන්වලට ජාත්‍යන්තර මානව හිමිකම් නිලධාරීන් යවලා මේ බව ලෝකෙටම පෙන්වන්න ඕනෑ. මට හිතෙනවා නිරෝධායනයට එහෙ ගිහින් ඔක්කොම රහසින් වීඩියෝ කරලා නෙට් එකට දමන්න...

:       23       48

almeida Tuesday, 01 June 2021 12:50 PM

පුළුවන් තරම් ඉක්මනට ඇප දෙන්න. වැඩිය රස්තියාදු කරන්නේ නැතිව..!!!

:       1       34

පොඩි මල්ලි Tuesday, 01 June 2021 01:04 PM

මේ නිරූපණ ක්ෂේත්‍රය යැයි කියා ගන්නා සෙට් එක ඉන්නේ පුදුම අසහනයකින් කියලා පේනවා. අර එක්කෙනෙක් හිරබත් කන්න බැරුව ජනාධිපති සමාව ඉල්ලනවා.. මොකද මෙයාලාගේ පැවැත්ම තියෙන්නේ මේකප් උලාගෙන කැමරා ඉස්සරහ පේන්න හිටියාම... මානසික ලෙඩ්ඩු ටිකක් තමයි මේ..

:       5       53

de silva Tuesday, 01 June 2021 05:16 PM

රජවරු වගේ ඇදගනෙ බොරුවනේම ජිවත්වනෙ පිරිසක්

:       0       2

BamunuarachchiSunday, 06 June 2021 11:02 AM

ඔවුන්ට හුරේ දාන කොටසක් රටේ ඉන්නවා...

:       0       0

duminda Wednesday, 02 June 2021 04:00 AM

සාදයට ඉඩ දුන්නාට හෝටලේට නඩු නැද්ද? එයා යාලුවෙක්ද? අර සම්මන්ත්‍රණ තිබ්බේ...!!!

:       0       7

gagana Wednesday, 02 June 2021 05:01 AM

මෝස්‌තර නිරුපණ? මොඩල්? මේ විෂයයන්ගේ තේරුම දැන ගෙනද මේ වචන පාවිච්චි කරන්නේ?

:       0       2

BamunuarachchiSunday, 06 June 2021 11:01 AM

දැනගත්තයි කියලා අපිට වැඩක් නැහැ. මැර වැඩක් කලොත් අපිට පාතාලයත් එකයි, මැරයාත් එකයි...

:       0       0

Rihan Wednesday, 02 June 2021 05:47 AM

සුබ උපන් දිනයක් වේවා..!!!

:       1       0

Gamini Wednesday, 02 June 2021 07:44 AM

හොඳ වෙලාවට රන්ජා ඇතුලේ ඉන්නේ. නැතිනම් රන්ජත් පාටියට එනවා..

:       1       2

siri Wednesday, 02 June 2021 09:16 AM

"විනිසුරුවෝත් මනුස්සයෝය" කියලා කවුදෝ ලියලා තියෙනවා දැක්කා. මොකද දන්නේ නෑ.

:       0       3

hesa Wednesday, 02 June 2021 01:59 PM

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණීයක වන පියුමි හංසමාලි යන අය හැර අනික් 6 නා ගේ නමුත් සඳහන් කරන්න.

:       0       1

Bamunuarachchi Sunday, 06 June 2021 10:56 AM

සල්ලි තිබෙනවාද කිලා අපිට ප්‍රශ්නයක් නැහැ.. කොරෝනා බෙදන අය එකෙක් අසුවුණත් ඇති. මොකද එයත් පොකුරක් ඇති කරන්න හොඳටම ප්‍රමාණවත්. නිරෝධායනය කළ නිළිය අලුත් පොකුරක හොඳ බීජයක් වෙන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති වියට්නාමයට
2025 අප්‍රේල් මස 29 5 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී
2025 අප්‍රේල් මස 29 11 0

භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.


රබර් පාලන පනත පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 29 55 0

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බැංකු මූල්‍ය ප්‍රකාශ -මෙහෙයුම් වාර්තාව ජනපතිට
2025 අප්‍රේල් මස 29 73 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත


ආර්ථික සංගණනයක් කරන්න යයි
2025 අප්‍රේල් මස 29 154 0

ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වියට්නාමය එක්ක අවබෝධතා ගිවිසුමක්
2025 අප්‍රේල් මස 29 146 0

ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1039 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 444 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site