(ලක්මි කුඩලිගම සහ තුසිත ද සිල්වා)
කළුතර දිස්ත්‍රික්කයට බලපෑ තද වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට යෑමට නොහැකිව සිටි සිසුන් පිරිසකට බෝට්ටු මගින් ගමන් පහසුව ලබාදීමට කටයුතු කළේය.
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම, වේයන්ගල්ල, ගල්ලක, පී ඇස් හංදිය, පරගොඩ, බුලත්සිංහල, දඹල ඇටඹ ගස් හන්දිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රධාන මාර්ග කීපයක් ජලයෙන්වීම නිසා ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට ඇත.
කුඩලිගම අගලවත්ත මාර්ගයේ කල්කඩුව ප්‍රදේශයෙන් අඩික් 4ක් පමණ ජලයෙන් යටව පැවතියේය
ඒ හේතුවෙන් කුඩලිගම මහා විද්‍යාලයේ අපොස උසස් පෙළ විභාගයට යෑමට සූදානම් වූ සිසුහු දැඩි අපහසුතාවයට පත්වූහ.
බුලත්සිංහල පරගොඩ මාර්ගයේ ගමන් ගන්නා දරුවන් ද අඟුලක් ආධාරයෙන් විභාග මධ්‍යස්ථාන කරා රැගෙන යනු ලැබීය.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ මාර්ග ජලයෙන් යටවී ඇතැයි ,කළුතර ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ කර්නල් අරවින්ද අමරසේකර මහතා අද(6) පැවසීය.
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතාගේ සෘජු මැදිහත්වීම මත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ගේ සාහයෙන් දරුවන් පාසල්වලට යැවීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාපෙළ සිසුන්ට අගුලේ පිහිට
බටගොඩ Wednesday, 07 June 2023 06:14 AM
කලුගඟේ ඉහළ කොටසේ රත්නපුර නගරය ආසන්න මුද්දුව ගැටන්ගම මුවගම දෙමුමාවත හංගමුව ඇලපාත වගේ ප්‍රදේශවල ඔය තත්වය සාමාන්‍ය දෙයක්... දරුවන් ඒවාට හුරුවෙලා ඉන්නේ...