IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සබ්‍රි එලවන්න ඡන්දෙ දෙනවා

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තවලින් පරීක්ෂාවකින් තොරව පැමිණීමට දී ඇති වරප්‍රසාද ඉවත් කළ යුතුයැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් සිදු කර ඇති ක්‍රියාව හෙලා දකින බව කී අමාත්‍යවරයා ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට යෝජනාවක් ගෙනාවොත් තමා ඊට පක්ෂව කටයුතු කරන බව සඳහන් කළේය.

අනවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද ඉවත් කළ යුතු බව කී අමාත්‍යවරයා විදේශ රාජ්‍ය අමුත්තන් ජනාධිපති හා අගමැති වැනි තනතුරු සඳහා ප්‍රභූ පර්යන්ත වරප්‍රසාද ක්‍රියාත්මක වුනාට කමක් නැතැයි කීය.

 



අදහස් (6)

සබ්‍රි එලවන්න ඡන්දෙ දෙනවා

Nathalie Sunday, 28 May 2023 04:19 PM

අහු වෙච්ච නිසා එයාගෙ ක්‍රියාව හෙලා දකිනවා. අනේ අනේ මගේ බබ්බ තොතා

:       0       2

දැන් පටන්ගත්ත නම් ්මට ඒලවන්න පුළුවන් Sunday, 28 May 2023 07:30 PM

හොඳම අදහසක්.මේ වගේ යෝජනා අප රටට අත්‍යාවශ්‍ය බව අපිත් දන්නවා. අලි සබ්රි රහීම්ගෙන් පටන් ගන්න. පසුව ඉතිරි අයත් එක එකා පිටත් කරන්න පුළුවනි. කොතැනකින් හරි පටන් ගමු, අපි කැමතියි. මෙහෙම ගියොක් වැඩිකල් යන්නට පෙර 225ම ඒලවා දමන්න හැකිවෙයි. දෙවනුව කවුද? ඩයනාද? ප්‍රසන්නද, ඒ අයට වඩා ලොකු ඔලු බක්කො ඉන්නවා ද? කමක් නෑ. පටන් ගන්න අනේ පිං සිද්ධවෙයි.

:       0       1

Nimal Monday, 29 May 2023 06:48 AM

මීට කලින් කොච්චර හොර බඩු ගේන්න ඇත්ද මුන් ටික

:       0       2

සසර Monday, 29 May 2023 07:25 AM

දේශපාලන සම්ප්‍රප්පලාප වලට දුන් අවකාශය දුප්පතුන්ගේ අද්‍යාපනය වෙනුවෙන් ලබා දුන්නා නම් රටට මීටවඩා සෙතක් සිදු වේ. දේශපාලකයින් හට දී ඇති වාහන වරප්‍රසාද ඉවත් කර ඔවුන් ලංගමේ යැවිය යුතුය. ජනතා බදු මුදලින් නඩත්තු කරන වාහන වල ඔවුන්ව යැවීමට තරම් prestige එකක් ඔවුන් සතු නොවේ.

:       0       1

Ruwan Monday, 29 May 2023 09:43 AM

උසාවියෙන් වැරදිකරු වෙලා ඉන්න අයටත් එකට කලනම් තමයි හොඳ

:       0       1

Rahubadda Monday, 29 May 2023 12:21 PM

මහින්ද අමරවීර, ඔයා බබා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 1 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


පාප් වහන්සේගේ වියෝවට රනිල් ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 4 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 117 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 326 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 294 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 420 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 553 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 300 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site