IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සබරගමු ආණ්ඩුකාර වැටුප ඉගෙන ගන්න දරුවන්ට දෙයි

(ජේ.ඒ.එල්.ජයසිංහ)

සබරගමුව පළාත් නව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා සිය මාසික වැටුප පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යොදවන බව ලිපියක් මගින් දැනුම් දී ඇත.

සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්වරයාට ආණ්ඩුකාර තනතුරු දරන කාලය තුළ ලැබිය යුතු වැටුප ඒ වෙනුවෙන් පිහිටුවන අරමුදලට බැර කරන බවත් ලිපියක් මගින් දැනුම් දී ඇත.



අදහස් (11)

සබරගමු ආණ්ඩුකාර වැටුප ඉගෙන ගන්න දරුවන්ට දෙයි

ගමේ එකාලා Friday, 16 June 2023 03:53 PM

මේ ප්‍රවෘර්තිය දැකපු ගමන් මැදමුලනේ කට්ටියත් හෙල්පින්ග් හම්බන්තොට කියලා ගමේ ළමයින්ට උදව් කරන්ඩ බැරිකමක් නැහැ.

:       2       24

Aravinda Monarawila Friday, 16 June 2023 03:59 PM

බෙලි කපාගෙන ඔතනට ආව්වේ ළමයින්ට පොත් අරන් දෙන්නද .මෙයා අපිට පෙරලලා ළමයින්ට පොත් බෙදන්න යනවා වගේ

:       10       25

sukitha Friday, 16 June 2023 04:10 PM

හිතට එකඟව ගන්න බැරිද? නැත්නම් මිනිස්සු ඉස්සරහ ගන්න බැරිද?

:       2       8

nimali Friday, 16 June 2023 04:14 PM

පස්සෙ ඊට වඩා වැඩි දෙයක් ලබාගන්න බලාපොරොත්තු වෙන නිසා නේද? තනතුරට උඩින් පාත්වුණු වරද වහගන්න නේද? ඔය සෙල්ලම රටක අනාගතය එක්ක නේද?

:       4       10

Kazi Shajahan Friday, 16 June 2023 04:33 PM

ගොඩක් හොඳයි, ඕවා පිනට ලැබුණු තනතුරු නේ, ජනතාවගේ කැමැත්තෙන් දුන්න ඒවා නෙවෙයිනේ.. ඒක නිසා සැලරි ගන්න හිත නැතිව ඇති...

:       4       9

N රසික Friday, 16 June 2023 04:52 PM

වැටුප සොච්චමයි, වෙනත් වරප්‍රසාද මිලියනය පැනලා තියෙනවා...!

:       3       14

දාස Friday, 16 June 2023 05:25 PM

මේවා ඔක්කෝම බොරු ෂෝ , අපි ළඟදී දැක්කා මේ පත්තරවලම, මේ හාදයගේ ගෙදර ලයිට් බිල සම්බන්ධව කාරණයකට විදුලි මණ්ඩල සේවකයින් ආපු වෙලාවේ මෙයා ඒ මිනිසුන්ට ගහන්න ගියා කියලා. මේ අපි අන්දන්න හදන බයිලා, දැන් ඒ කාලෙ ඉවරයි ළමයෝ...!

:       3       14

Bamunuarachchi Friday, 16 June 2023 09:35 PM

වැටුප පරිත්‍යාග කිරීම කෙසේවෙතත් දේශපාලනයේ සිටිය යුතු වැදගත් මහත්මයෙක්... තාත්තාගේ ඇපල් වතු වල ආදායම ලැබෙනවාද?

:       1       3

Perera Saturday, 17 June 2023 07:28 AM

කොහොමත් ඔය තනතුරේ වැටුපක් ගන්න තරමට කරන ඇති වැඩක් නැහැනේ...

:       0       1

කීර්තිසේන Saturday, 17 June 2023 08:03 AM

ආණ්ඩුකාරතුමෝ කෑගල්ලේ නොවෙයි, ඕවා ඔබතුමා දෙනවිට බලාගෙන හොඳේ.. කෑගල්ලේ පරිවාසේ හිටපු ලොක්කෙක් අසරණ ළමයින්ට දෙන දීමනා ප්‍රදේශයේ නොමැති අයගේ නම් ලැයිස්තුවට දමා මුදල් අරගෙන බොහෝ කාලයක් තමන්ගේ සාක්කුවට ගත්තා කියලා ඒ ඔෆිස්වල හිටපු සාමාන්‍ය සේවකයින් කියනවා අහන්න ලැබුණා... ඒ ගමන්ම බලන්න වැඩිහිටි නිවාස හා ළමා නිවාස රජයේ මුදලින් හදලා වසාදැමූ ගොඩනැගිලි කීපයක් රඹුක්කන හා මාවනැල්ල ප්‍රදේශයේ තියෙනවා... ඒ නාස්ති කිරීම් ගැනත් බලන්න...

:       0       1

Hafeel Sunday, 18 June 2023 12:15 PM

විදුලිබල මණ්ඩලයට පොලු දාලා, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යොදවන බව කියන එක විහිළුවක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 407 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2482 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1743 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 960 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1146 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5235 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27357 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19602 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site