IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සමගි ජන බලවේගයෙන් විස්සට විරෝධය

(බන්දුල ඉලයපෙරුම)

විසි වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අද (22) පාර්ලිමේන්තුව ආරම්භයේ දී විරෝධය පළ කළහ.

කළු පටි පැළඳ පැමිණ විරෝධතා පුවරු ඔසවමින් ඔවුහු මේ මොහොතේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට බාධා කරමින් සිටිති.

අද පාර්ලිමේන්තු ඉතිහාසයේ අඳුරුතම දවසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

විපක්ෂ මන්ත්‍රීවරු 20 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරීමට දිගින් දිගටම බාධා කරමින් සිටී. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ද ආසනවලින් නැගිට ඔවුන්ට එරෙහිව හඬ නගන අතර පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්ව ඇත.

 

 

 

 

 



අදහස් (13)

සමගි ජන බලවේගයෙන් විස්සට විරෝධය

විජේ Tuesday, 22 September 2020 07:36 AM

"හොරු සමග හෙලුවෙන්", කීපදෙනෙක් ඇරෙන්න ඉතුරු ඔක්කොම හොරු, ලැජ්ජා වෙයල්ලා.

:       48       31

Vijith Tuesday, 22 September 2020 07:45 AM

රට හැදෙනවට විරුද්ධ මෝඩයින් ටික.. ජනතාවට ඕනේ බලතල ජනාධිපතිට දෙන්න. 19 හදලා බැංකුවත් කොල්ලකාපු අය..

:       93       38

sidath Tuesday, 22 September 2020 07:45 AM

ලෝකයේ කුජීතම විපක්ෂය...

:       55       33

P. Ilangaratne Tuesday, 22 September 2020 07:50 AM

මුස්ලිම්වරුන්ගේ පදයට නටන සිංහල වහල්ලු...

:       43       47

siri Tuesday, 22 September 2020 08:16 AM

වැඩක් නැහැ. වැඩක් නැහැ. ආණ්ඩුවට කැමැති දෙයක් කරලා ගැලවෙන්න ‘‘ජනවරම‘‘ කියන තුරුම්පුව තියෙනවා.

:       16       24

MOHOMED Tuesday, 22 September 2020 09:02 AM

ලංකාවත් හිට්ලර් කෙනෙක් බිහිවීම අනුමත කරන්න බෑ. 20 සම්මත වුණාම අගමැති නිකන්ම පඹයෙක් වෙනවා. නීතියේ ආධිපත්‍යය බිඳිලා යනවා.

:       43       24

විජිත් Tuesday, 22 September 2020 09:15 AM

ජේ.ආර්. ගේ දැඩි ප්‍රතිපත්ති ඇතුළත් 78 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට පැවරුණු අන්තනෝමතික බලය අඩු කලේ 19 වෙනි ව්‍යවස්ථාවෙන් බව කවුරුත් නොදන්නවා නොවෙයි. මේ රජය සිවිල් අයිතිවාසිකම් සමග දිගටම ගෙන යන්න බැරිබව මෝඩ පාලකයින්ට වැටහිලා ටිකක් කල්. ඒ සඳහා පළමුවෙන්ම 19 අයින් කර ඒ වෙනුවට 20 සංශෝධනය ගෙනෙනවා. මාර ව්‍යවස්ථා සංශෝධනයක්... රජයේ වියදම් විගණනය කිරීමත් නවත්වනවා. පාලකයින්ට මදි නොකියන්න හොරා කන්න පුළුවනි. අායෙත් වතාවක් ජනාධිපතිට මුක්තිය.. එයාටත් ඇතිවෙන්න හොරාකන්න, මිණීමරන්න පුළුවන්. නඩු නැහැ. විපක්ෂය මේ අවස්ථාවේදී අවධාරණය කරන්න ඕනෑ " අපේ රජයක් යටතේ මේ 20 අහෝසිකරන බවටත්..20 යටතේ හොරාකාපු... මිනීමරපු සියලුදෙනාටම දඬුවම් දෙනවා " යන පොරොන්දුව. විදේශිකයින්ට මෙහෙ දේශපාලනය කරන්න දුන්නම නියමට හිටීවි. ඉස්සෙල්ලම එන්නේ ද්විත්ව ජාතිකයෝ. ඊගාවට ඇමෙරිකන් කාරයින්. අපේ මෝඩයින් ලෝක ඇමක් ගිලලා. මොකද මේ බයියන් දන්නා දෙයක් තියෙනවා නම් ඒ හොරකම විතරයි...

:       17       27

විජිත් Tuesday, 22 September 2020 09:15 AM

ජේ.ආර්. ගේ දැඩි ප්‍රතිපත්ති ඇතුළත් 78 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට පැවරුණු අන්තනෝමතික බලය අඩු කලේ 19 වෙනි ව්‍යවස්ථාවෙන් බව කවුරුත් නොදන්නවා නොවෙයි. මේ රජය සිවිල් අයිතිවාසිකම් සමග දිගටම ගෙන යන්න බැරිබව මෝඩ පාලකයින්ට වැටහිලා ටිකක් කල්. ඒ සඳහා පළමුවෙන්ම 19 අයින් කර ඒ වෙනුවට 20 සංශෝධනය ගෙනෙනවා. මාර ව්‍යවස්ථා සංශෝධනයක්.. රජයේ වියදම් විගණනය කිරීමත් නවත්වනවා. පාලකයින්ට මදි නොකියන්න හොරා කන්න පුළුවනි. අායෙත් වතාවක් ජනාධිපතිට මුක්තිය. එයාටත් ඇතිවෙන්න හොරාකන්න, මිනීමරන්න... පුළුවන්. නඩු නැහැ. විපක්ෂය මේ අවස්ථාවේදී අවධාරණය කරන්න ඕනෑ.. "අපේ රජයක් යටතේ මේ 20 අහෝසිකරන බවටත් ...20 යටතේ හොරාකාපු... මිනීමරපු සියලුදෙනාටම දඬුවම් දෙනවා " යන පොරොන්දුව. විදේශිකයින්ට මෙහෙ දේශපාලනය කරන්න දුන්නම නියමට හිටීවි. ඉස්සෙල්ලම එන්නේ ද්විත්ව ජාතිකයන්. ඊගාවට ඇමෙරිකන් කාරයන්. අපේ මෝඩයින් ලෝක ඇමක් ගිලලා. මොකද මේ බයියන් දන්නා දෙයක් තියෙනවා නම් ඒ හොරකම විතරයි...

:       4       15

Mr Don Tuesday, 22 September 2020 09:39 AM

සුබ අනාගතයක් ශ්‍රී ලංකා.

:       1       12

Nihal Dharmatileke Tuesday, 22 September 2020 10:09 AM

මෝඩකම හින්දා ‘‘2/3 දීලා‘‘ ඉදිරියේදී ජනගහනය අඩුවෙයි.

:       6       9

chinthaka Tuesday, 22 September 2020 11:09 AM

ලැජ්ජා නැති බත් බැලයින්... කරන්න දෙයක් නැතිකමට තප්පුලනවා.

:       0       0

chandana Tuesday, 22 September 2020 05:37 PM

19 නිසා කොමිෂන් සභාවල සාමාජිකයින්ට කොමිෂමටත් අදාල නැති තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන්, මහ බැංකු කාරයින්ට තමන් කැමති දෙයක් කරලා රට පැනලා හැංගෙන්නත් පුළුවන්... නීතිය රකින අයට ඒක නවන්නත් පුළුවන්... ඒකට විරුද්ධව පරමාධිපති බලය හිමි මහජනතාවට කිසිවක් කරන්න බැහැ. ඔවුන් රැකියාවක් ලෙස එම තනතුරුවලම ඉන්නවා රටට කෙල වෙනකම්ම... හැබැයි අපි කැමැත්තෙන්ම ඡන්දයෙන් පත්කරන ජනාධිපතිටවත් ඒ කොමිෂන් කාරයින්ව මොන පිස්සු නැටුවත් එළවන්න බැහැ. ඒක හොඳයිද? අපි බහුතර කැමැත්තෙන් පත්කරන ජනාධිපතිට අපි කැමැත්තෙන්ම බලය දෙනවා. ජනාධිපති ඒ බලය වැරැදියට පාවිච්චි කළොත් ඊළඟ ඡන්දෙදී ගෙදර යවන්න පුළුවන්. ඒක නරකද? අපි බලය නොදී අපි අකමැති දේ කරන අයව එළවන්න බැරි තත්වයකට වඩා අපි බලය දීලා අපි අකමැති දෙයක් කළාම ගෙදර යවන්න පුළුවන් ක්‍රමය වඩා හොඳයි නේද?

:       0       0

mihin Tuesday, 22 September 2020 09:35 PM

රට කාලා.. හොඳට තිබ්බ රටේ බෝම්බත් පත්තු කරලා තව බෝඩ් උස්සගෙන කෑගහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 530 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1862 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1466 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1420 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 919 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 715 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25627 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site