IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සමගි ජන සන්ධානය කොළඹදී එළිදක්වයි

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (8) එළි දැක්විණ.

ඉදිරි ජනාධිපතිවරනයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකිරීමේ අරමුණින් මෙම නව සන්ධානය එළිදැක්විණ.

ජාතික නිදහස සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ශය  සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, පුරවැසි බහුජන ව්‍යාපාරය ඇතුළු පක්ෂ සහ සංවිධානය කිහිපයක් සමගි ජන සන්ධානය හා එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරම්, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර,  ජී එල් පීරිස්, අර්ජුන රණතුංග, වී. රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රධාන දාරාවේ දේශපාලන පක්ෂ වලට අමතරව වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුලු විශාල පිරිසක් සමගි ජන සන්ධානය සමග ගිවිසුම්ගත විය.



අදහස් (10)

සමගි ජන සන්ධානය කොළඹදී එළිදක්වයි

Wije Thursday, 08 August 2024 12:02 PM

මේ තක්කඩ් ටික කොහොමත් සජබ ගුබ්බෑයම ඇතුලේ හිටි අය තමයි.

:       0       0

තිසර Thursday, 08 August 2024 12:15 PM

සජිත්ට ජය වේවා. රටට ජය වේවා. නියත ජනපති සජිත්.

:       1       0

Lalla Thursday, 08 August 2024 12:54 PM

මෙවර තනිකර සිංහල ඡන්ද පදනමෙන් කාටවත්ම දිනන්න බෑ. අඩුම තරමීන් මිලියන එකහමාරක් සුලු ජාතික ඡන්ද ඕන... උතුර නැගෙනහිර කඳුකර ප්‍රදේශ සහ කොළඹින්.....

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 08 August 2024 01:01 PM

පුතානෝගේ සංධානය නගර සභාවේ කුණු ට්‍රෑක්ටරය වගේ හැමෝම විසි කරන කුණු ඇහිදගෙන යනවා. මෙයා හදයිද රට ?

:       0       0

Tikiri Thursday, 08 August 2024 01:13 PM

රනිල් එජාපයේ වෛරක්කාරයින් එකතුකර ගනිද්දී සජිතුත් ඒ දේම කලාම එජාපයේ පාක්ෂිකයන්ට වෙන්නෙ මොකක්ද. 88-89 කාලයේ ජෙප්පො එජාප සාමාජිකයන් මරාදැමීමට කටයුතු කලා. දැන් පක්ෂයේ නායකයො හිටපු නියෝජ්‍ය නායකයො පාක්ෂිකයන් මානසිකව වදදී නොමරා මරනවා. ඉතින් අපි මොකද කරන්නෙ කියලා හිතාගන්න බැහැ

:       9       9

Kamal Koyrala Thursday, 08 August 2024 01:16 PM

සමගි ජන සන්ධානය දැන් සමගි ජන බලවේගය නොවේද

:       2       12

සෙනෙවිරත්න Thursday, 08 August 2024 02:38 PM

ගෙදරම හිටපු අය ගමනක් ගිහිල්ල ආවම රතිඤ්ඤා පත්තු කරල පිළිගන්නව වගේ ෂෝ එකක්. දයාසිරි එක්ක ඊයෙත් මොනවද අත්සන් කලා අදත් අත්සන් කරනවද? සජිත් වගේම අදෝවාත ෂෝ තමයි.

:       5       21

සෙනෙවිරත්න Thursday, 08 August 2024 02:39 PM

සමහර පක්ෂ වල සේරම අය ත්‍රීවීලර් එකක තමයි එන්න ඇත්තෙ

:       4       18

ලලිත් පුෂ්පකුමාර Thursday, 08 August 2024 02:50 PM

සජිත්ටයි රනිල්ටයි නාමල්ටයි එකම බෙහෙත මේ පාර මිනිස්සු දෙන්නෙ

:       12       22

රනේ Thursday, 08 August 2024 04:05 PM

හල් අකුරකින් නම අවසන් වන එක අසුබයක් බව දැනේ.

:       6       10

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 288 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


තිරප්පනය අනතුරු
2024 සැප්තැම්බර් මස 24 6 0

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2383 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 292 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 3063 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1875 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33584 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23927 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site