(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
නීති දමා සමාජ මාධ්‍ය කිසිම දවසක පාලනය කල නොහැකි දෙයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
සමාජ මාධ්‍ය මෙන්ම මාධ්‍ය ද මෙසේ නීති දමා පාලනය කිරීමට නොහැකි බවත් අඩුමතරමින්වත් ඒවා නියාමනය කිරීමට ද නොහැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා කීය
කිසිම වෙලාවක මාධ්‍ය හෝ කතිකාවත් භාෂණයේ නිදහස නීති දාලා පාලනය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. නියාමනය කියන එකවත් කරන්න බැරි දෙයක්. කරන්න පූලුවන් සාකච්චාවෙන්, සම්මුතියෙන් එකගතාවයෙන් නරක දේවල් නොකර හොද එක කරන්න. නමුත් මේ නීතිවලින් මුකුත් කරන්න හදනවා නම් තමන් විවේචනය කරන එක ජනතාවගේ අදහස් හෙළිදරව් කරන එක මහජනයාගේ හඩ යටපත් කරන්න මෙවැනි නීති පැනවීම විධිමත් සාකච්චාවක් නැතිව කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැලපෙන දෙයක් නම් නොවේ.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘‘සමාජ මාධ්‍ය පාලනය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැලපේ‘‘
මැක්ස් Tuesday, 03 October 2023 01:27 PM
ගෙවල් දොරවල් ගිනි තියන්න උපදෙස් දෙන්න, මිනීමරුවන් එක් රැස් කරන්න උල් පන්දම් දුන් කෙනෙක් විදියට ඔබතුමා කොහොමත් සමාජ මාධ්‍ය නියාමනයට අකමැති වෙන්න ඕන.
U I Jayasinghe Tuesday, 03 October 2023 02:01 PM
ඵින් ගොනා
Rata Perata Tuesday, 03 October 2023 05:07 PM
මේක ඕනෑම කෙනෙක්ට තේරෙනවා දුර්වල රනිල් සහ අපත පොහොට්ටුවෝ ටික ඇරෙන්න
Bamunuarachchi Wednesday, 04 October 2023 05:42 PM
නිකන් යනවා හලෝ... ජෙප්පෝ තුවක්කුවෙන් කළදේම තමයි... හැබැයි ඊට අඩුවෙන් රජය පනතකින් කරන්නේ. පනතට විරුද්ධ වෙන අයට කියන්න කියන්නකෝ... අපි බලයට ආව ගමන් මේ පනත අහෝසි කරනවා කියලා. කව්රුත් කියන්නේ නැහැ...