(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජාතියේ මහා කලා මංගල්‍යය ලෙස හඳුන්වන සුමති සම්මාන 2019 සම්මාන උළෙල ලබන 26 වන දා වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදි පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත .
විසිපස් වන වරටත් පැවැත්වෙන මෙවර සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීම කිරීම සහ උළෙලේ අනුග්‍රාහකයන් හඳුන්වාදීමේ මාධ්‍ය හමුව කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී අද පැවැත්විණි.
මෙම අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ජනප්‍රිය නවක නළු නිළියන් රැසක් සහභාගී වූ අතර වසරේ ජනප්‍රිය අංශය වෙනුවෙන් නිර්දේශිත වූ නළු නිළියන් හට සහතිකපත් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණ .
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සුමති සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට