සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතිඥ අසේල බී. රැකව මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ඇතිව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදු කර තිබේ.
ප්‍රකට නීතිඥ යුවළක් වන ආරිය බී. රැකව සහ එල්සී රැකව දෙපළගේ පුත්‍රයා වන අසේල බී. රැකව මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි. ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය හදාරා වසර 2000දී නීතිඥ වෘත්තියට පිවිසි ඔහු මේ වනවිට පශ්චාත් උපාධියට සූදානම් වෙමින් සිටියි. නීතිඥයෙකු ලෙස මෙන්ම නීති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරියෙකු ලෙසද නමක් දිනා සිටින ඔහු ශ්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නව සභාපතිවරයෙක්
Lalla Thursday, 09 February 2023 09:01 AM
මන්ත්‍රී පුත්තු.පවුල් ගස්.අපේ සල්ලි කන චෞර පත්වීම්. සමුද්‍ර කටයුතුවල ප්‍රවීණ දැනුම හෝ අන්තර්ජාතික කටයුතුවල දැනුම ඇති අයෙක් ඒ සඳහා පශ්චාත් උපාධිය සම්පූර්ණ කල අයෙක් ලංකාවේ නැතිද?
මහීපාල Thursday, 09 February 2023 10:02 AM
මෙයා මෙතන ගිහිල්ලත් අනිත් මිනිස්සුන්ගෙ ආගම වෙනස් කරන්න හදයිද දන්නෑ..