IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සිමෙන්ති මිල තව ඉහළට?

(යොහාන් භාසුර)

ලෝක වෙළෙඳපොලේ සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ආයයන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව දේශීය සිමෙන්ති මිල ද ඉහළ යෑමක් වියහැකි බවත් සිමෙන්ති ආනයනරුවෝ පවසති.

සිමෙන්ති ආනයනය කිරීමේදී සිමෙන්ති කොට්ටයක පිරිවැය රුපියල් 1300 ක් පමණ වන බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී සිමෙන්ති මිලේ පොඩි වැඩිවීමක් සිදුවිය හැකි බවත් සිමෙන්ති ආනයනකරුවෝ වැඩි දුරටත් පවසයි.

රජය පසුගියදා සිමෙන්ති පාලන මිල ඉවත්කිරීමත් සමඟ සිමෙන්ති සමාගම් කිලෝ 50 කොට්ටයක් රුපියල් 93 කින් ඉහළ දැමීමත් සමඟ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1098 ක් බවට පත්විය.

 



අදහස් (5)

සිමෙන්ති මිල තව ඉහළට?

Tharanga Thursday, 28 October 2021 07:44 AM

1098 සිමෙන්ති කිසිම තැනක නෑ. මේ දවස් වල සංස්තා සිමෙන්ති 1500ට විකුනන්නෙ. එහෙම ගන්ඩත් සිමෙන්ති නෑ

:       0       7

Bandara Thursday, 28 October 2021 08:26 AM

පොඩි වැඩිවීමක්??? මේ කම්පැණි කාරයො විහිළු කරන්නත් දන්නවනෙ. කොන්ද පණ නැති, නපුසංක ආණ්ඩුවත් ඔහේ බකංනිලාගෙන ඉන්න හැටි. නිදහසින් පසු බිහිවූ දුර්වලම, අදක්ෂම රාජ්‍ය පාලකයා සහ රජය!!!

:       2       14

Hafeel Thursday, 28 October 2021 09:33 AM

හා පොඩි වැඩිවීමක්. සිමෙන්ති සංස්ථාව ඇතුලත් වෙන්නේ විමල්ගේ කර්මාන්ත අමාත්‍යංශ යටතේද? ඔහුගේ යටතේ නම්, ඔහු මිල වැඩි කරන්නේකක් නැහැ. මොකද්ද ඔහු ඡන්ද කාලේ කිව්වා ලෝක වෙළෙඳපොලේ මිල වැඩි වෙනවා නම්, මෙහෙ වැඩි කරන්න ජනාධිපති හෝ අගමැති හෝව ඇමති හෝව සභාපති අවශ්‍ය නැහැ කියලා.

:       2       8

fairoos Thursday, 28 October 2021 01:04 PM

මේ වගේ කාලකණ්ණි ආණ්ඩුවක් ඉල්ලලනේ අපේ මෝඩයින් ඡන්දෙ දුන්නේ... දැන් සැපයි...

:       0       1

බද්රානි Thursday, 28 October 2021 02:30 PM

ඉතාමත් හොඳයි. තව වැඩිකරන්න ඕනා. මැටි ගෙවල් වල සිටිය යුතු එවුන් සිමෙන්තියෙන් හදාපු ගෙවල් වල ජීවත් උනාම මොලේ විකාරේ හැදෙනවා. බඩු මිල, තෙල් ඇතුළු සියලුම අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් තව වැඩිවිය යුතුයි. මොනා උනත් අපට ඉන්න රටක් තියනවනේ දැන්? හා නැද්ද?

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 814 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 3 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 361 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 215 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 768 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 231 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 342 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site