(යොහාන් භාසුර)
සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමෙන් පසුව සිමෙන්ති නිෂ්පාදකයන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක් දක්වා ඉහළ දමා ඇත.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ රුපියල් 1375 දක්වා ඉහළ දමා ඇති සිමෙන්ති සමාගම් එම මිල රුපියල් 100කින් අඩු කිරීමට පොරොන්දු වූ බවයි.
පසුගියදා පාලන මිල ඉවත් කරන විට සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රුපියල් 1005 ක් ලෙස පැවතුණි
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිමෙන්ති මිල යළි ඉහළට
ගමගේ Saturday, 06 November 2021 04:07 PM
මේච්චර කලෙකට මම දැකපු අසාර්ථකම ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. දැන්වත් කරන්න පුළුවන් කෙනෙක්ට ඕක දීලා ඇමරිකාවට යන්න...
Rohana Saturday, 06 November 2021 10:19 PM
මේ රටේ ජනතාවට වින කරමින් ව්‍යාපාරිකයින්ට අයුතු ලාබ ලබාදෙමින් ජනතාව පෝලිම් ගැස්සවූ මේ දුර්දාන්්ත පාලනය අවසන් කිරීමට කාලය පැමිණ ඇත.