IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සුමන්තිරන්ලාගේ සහාය සජිත්ට

 

(සුජිත් හේවාජුලිගේ)

ඉලංගෙයි තමිල් අර සු කච්චි පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද වවුනියාවේදී පැවැත්විණ . මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

 



අදහස් (13)

සුමන්තිරන්ලාගේ සහාය සජිත්ට

Gunendra Sunday, 01 September 2024 04:44 PM

මෙයා ඉස්සර රනිල් ගේ පැත්තේ, අරගල අගමැති වෙන්න බැරි වුණු නිසා පැත්ත මාරු කළාට එම ජනතාවගේ තීරණය වෙනස් බව 21 දකින්නට ලැබේවි...

:       11       49

Prabha Sunday, 01 September 2024 04:57 PM

සජිත් ඊළමත් දීලා ඒකට වෙනම ඉරකුයි, හඳකුයි දෙන්නම් කියන්න ඇති...

:       16       53

චන්දිමSunday, 01 September 2024 06:02 PM

ප්‍රභාත්ට දුකයි නේද? ප්‍රභාත්ගේ පක්ශය ආකර්ෂණය ටිකෙන් ටික අඩු වෙද්දී සජිත් ඊලාම් දෙන එක ඔහේගේ තීරණයක් වෙන්න ඇති. අනිත් අය කොටි එක්ක ඩීල් දාලා බලේට ආව එක හොඳයි. jvp එක කොටින්ට ආයුධ වික්ක සහ කොටින්ගෙන් ආයුධ ගත්තු කිව්වේ පිල්ලෙයාන්.. දන්නවාද ඒක? උතුරේ ඡන්ද මාලිමාවට ගන්න එක හීනයක්...

:       17       14

Dr. Vajira FernandoMonday, 02 September 2024 12:24 AM

අජිත් ඩොවාල් ඇවිත් කළ දැනුම් දීම අනුවයි මේ තීරණය ගත්තේ... ඉන්දියාවට ඕනෑ විදිහට නටවන්න බැරි මාලිමාවේ ආණ්ඩුවක් එනවාට එයාලා කැමති නෑ...!

:       0       0

ජයනාත් Sunday, 01 September 2024 06:03 PM

ඉන්දීය මැදිහත් වීමේ ප්‍රතිඵල...

:       1       11

කය්යනාය Sunday, 01 September 2024 06:07 PM

දෙමළ ජනතාවගේ චින්තනය නිවැරදියි. උතුරේ මිනිස්සු දකුනේ ආණ්ඩු කරපු දෙයක් නෑ. ඒ මිනිස්සු තවමත් අඩු පහසුකම් සහිතව ඉන්නේ. දකුණේ මිනිස්සු අහලා තියන උතුරේ ප්‍රසිද්ධ නගර බොහෝමයක් අදටත් කඩමන්ඩි. මුලතිවු ගිහින් බලන්න කඩමන්ඩියක්.. ඒ මිනිස්සු වෙනුවෙන් දෙයක් කළ හැක්කේ සජිත්ට බව එයාලා විස්වාස කරන නිසයි මේ තීරණය අරන් තියෙන්නේ...!

:       17       8

කුසල් Sunday, 01 September 2024 06:42 PM

නියත ජනපති සජිත් ජය වේවා...! ගියපාර සජිත් පන්නලා වැටුණු වලේ මේ පාර වැටෙන්න එපා...

:       33       13

Anusha Pallpola Sunday, 01 September 2024 06:46 PM

ඉන්දියාවට අවශ්‍ය මෙයයි.

:       5       11

kumara Sunday, 01 September 2024 07:09 PM

සජිත්ගේ ජය සිකුරුයි සහෝදරයා...!

:       31       15

jagath liyanage Sunday, 01 September 2024 07:47 PM

රනිල්ට නියත පරාජයක් දැන් නම් සිකුරුයි...!

:       7       10

Nishan Monday, 02 September 2024 03:59 AM

අනුර කුමාරගේ කපටි උත්සාහය අසාර්ථක වීම ගැන කණගාටුව. අනුර කුමාර සුමන්තිරන්ව අගමැති කළ යුතු යැයි අරගල සමයේදී පාර්ලිමේන්තුවේදී යෝජනා කලේත්, ඊට කලින් යාපනේට ගිහින් සුමන්තිරන්ව පෙරටු කරගෙන මැයි පෙළපාලි ගියේත්, මෑතකදී ඔහුගේ නිවසට ගොස් සාකච්ඡා කලේත් ඔවුන්ගේ සහාය ගන්න බලාගෙන. ඒත් සුමන්තිරන් අනුර කුමාරගේ ගැටේට අහු නොවී ඔහුට කොකා පෙන්වීම ගැන අපගේ හද පිරි මෙව්වා එක...

:       1       2

සරත් ජයනන්ද Monday, 02 September 2024 06:57 AM

සජිත් ජයගන්නවා

:       3       3

P.D Goonawardene Monday, 02 September 2024 02:29 PM

දැන් ලොක්කා ළඟ හොරු නෙමේ කියාගන්නා නීල හොරුයි, කැලෑපාලුවොයි, කොටියි ඔක්කෝම ඉන්නවා...එල.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5106 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 715 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1228 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1650 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3465 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 233 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16140 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site