IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


’’සමනල වැවේ ජලකාන්දුව හදන්න බැහැ’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමනල වැව ජලාශයේ ජලකාන්දුව පිළිසකර කිරීමෙන්  නැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගමේ ප්‍රධානීහු බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට  දැනුම් දුන්හ.

එහි කාන්දුව  වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඉන් කිසිදු හෝ ප්‍රතිඵලයක් ලබාගත නොහැකිවී ඇති බව පැවසූ එම නිලධාරිහු ජල කාන්දුව  වැලැක්වීමේ මුවාවෙන් යම් ව්‍යාපාරයක් අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන බවද  පෙන්වා දෙති.

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 20 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය

සුහුරු විදුලි   මීටර ලබා ගත් විදුලි පාරිභෝගයකයන්ගේ  විදුලි සබඳතා විසන්ධි කෙරෙන අවස්ථාවන්හිදී  සබඳතා නැවත  ලබාදීමේදී කිසිදු මුදලක් අය නොකරන ලෙස කාරක සභාව නිලධාරීන්ටනිර්දේශ කළේය.

සූහුරු විදුලි මීටර ලබා ගත් පාරිභෝගිකයන් හැටදහසක් පමණ රටේ සිටින බවත් මේ වසරේ තවත් සුහුරු  විදුලිමීටර තිස් දාහක් සවිකිරීමට අපේක්ෂා කරන බවත් නිලධාරීහු දැනුම් දුන්හ.

මේ අතර කලාපයේ යම් අයුරකින් න්‍යෂ්ටික ප්‍රහාරයක් ඇති වුවහොත් ඉන් ඇතිවන  විකිරණශීලීත්වයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් බව පරමාණු බලශක්ති නියාමන සභාවේ නිලධාරීහු  ප්‍රකාශ කළහ.

ඒ සඳහා අවශ්‍ය මානව සම්පත මෙන්ම අවශ්‍ය උපකරණද තමන් සතුව පවතින බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.



අදහස් (3)

’’සමනල වැවේ ජලකාන්දුව හදන්න බැහැ’’

ප්‍රසන්න බංඩාර Friday, 23 February 2024 12:08 PM

කොහොමද හිනාවෙන්නේ නැතිව ඉන්නේ?

:       0       0

ලුම්බිණි Friday, 23 February 2024 02:08 PM

සමනල වැවේ ජලකාන්දුව හදන්න බැහැ. ඒත් න්‍යෂ්ටික ප්‍රහාරයක් ඇති වුවහොත් ඒකට මුහුණ දෙන්න පුළුවන්...!

:       0       37

ravin Friday, 23 February 2024 02:25 PM

ඔය කියන කාරක සභාවේ ඉන්න උදවියගේ නම් හා අධ්‍යාපන සුදුසුකම් පලකරන්නකෝ. කොමිස් පප්පන්ට ඕක බැරිවුණාට ඉදිරි අනාගතයේදී වගකීම ගන්න ඉන්න අයට ඔය වැඩේ පුළුවන්. ලංකාවේ තියෙන විශ්ව විද්‍යාල වලට වැඩේ බාරදෙන්න. තරුණ ඉන්ජිනේරුවරු යස අගේට පිළිතුරක් හොයාගන්න බව පොදුජන විශ්වාසයයි.

:       2       35

ඔබේ අදහස් එවන්න

දියත

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 15 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 226 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 350 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 843 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 290 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 566 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25452 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 346 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site