(සම්පත් ප්‍රියනන්දන)
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සමනළවැවේ ජලමට්ටම සීග‍්‍ර ලෙස පහළ බැසීම නිසා ජලාශයට යට වූ කිංචිගුණේ විහාරස්ථානයේ සහ කිංචිගුණේ ගම්මානයේ නටඹුන් මතුව තිබේ.
වියලි කාළගුණය හේතුවෙන් සමනළවැවේ ජලමට්ටම පහළ බැස ගොස් ඇති අතර ඉදිරියේදී විදුලිය නිපදවීමද ගැටලුවක් විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමනළ වැවේ ජල මට්ටම පහත බැස නටඹුන් මතුවෙයි
Sumith Friday, 05 April 2019 03:57 AM
ගස් කපන්න කියත් වලට බලපත් දෙන උත්සවයක් නැද්ද?
vipula Friday, 05 April 2019 07:47 AM
මේවා හාරලා තවත් ඉඩ ගන්න පුළුවන් නේ... ඒ පස් ටික හයිවේ එකට දාන්න.
kule Friday, 05 April 2019 01:42 PM
අනාථවූවන්ට සහ කල්ලතොනීන්ට තවත් ගස් කපා ජනපද හදමු.
lak wasi Sunday, 07 April 2019 05:39 AM
සංවේදි සොභාදහම ආයෙත් මෙි වැව් අමුණු ජලයෙන් පුරවාවි, අසංවේදි නොමිනිසුන් විසින් හැමදාමත් සොභාදහම වනසාවි එහෙත් මෙි නොමිනිස්කම් හැමදාමත් සොභාදම් මෑණියන් නොයිවසාවි අන්න ඒදාට හැමෝටම මැරෙන්න වෙිවි. මේකයි ඇත්තම ඇත්ත.