(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමුපකාර පනත වෙනස් කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සමූපකාර පනත අවුරුදු ගණනාවකින් වෙනස් කර නැතැයි ද ඒ අනුව දැන් සමූපකාර පනත වෙනස් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා කීය.
සමූපකාර ව්‍යාපාරය විශාල වංචා දූෂණවලට සම්බන්ධ වී සමූපකාර නාමය වෙනස් කරගෙන වෙනත් ව්‍යාපාර කරගෙන රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව කී අමාත්‍යවරයා සමූපකාර පනත වෙනස් කිරීම සම්බන්ධ කමිටු වලට පක්ෂ විපක්ෂ සියලු දෙනාට ආරාධනා කරන බව ද පැවසීය.
සමූපකාරය දියුණු කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද සමූපකාර ව්‍යාපාරය අවශ්‍ය නැති දේවල් වලට යොදා ගැනීම නතර කළ යුතු බව ද අමාත්‍යවරයා කීය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමුපකාර පනත වෙනස් කරන්න යයි
sharm warn Tuesday, 18 October 2022 01:22 PM
බම්බුව තමයි. . . සමුපකර ක්‍රමය මුල පටන්ම හොර ග්රහාවක් වුනා. .හොදම එක සුදුළුුනු හොරකම.. අදටත් කරපු එකෙකුත් නෑ සුදු ලූනුත් නෑ.. බිල ගෙව්වෙ පාරිභොගික අපි.
ravin Tuesday, 18 October 2022 03:21 PM
අපොයි එපා. සමූපකාරේ ගබඩාව බිඳලා පටන්ගත්ත එකා අද කොතැනද? පහුගිය දවස්වල සමූපකාර දෙකක බලය නැවත ලබාගත්ත කියලා පත්තරවල දැම්මෙ කවුද? හොරුන්ගේ රජදහනෙ සමූපකාරය වැදගත් ස්ථානයක තියෙන්නේ.