IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සම්පත් තෙන්නකෝන් දිවි රඟ මඩළෙන් බැසයයි

(ඩයනා උදයංගනී)

මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තබා ඇති ප්‍රවීණ වේදිකා හා ‍ටෙලි නාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු කලක් රෝගී තත්වයේ පසුවිය.

සම්පත් තෙන්නකෝන් මහතා ප්‍රවීණ වේදිකා හා ‍ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ස්වාමිපුරුෂයා වන අතර එක් පුතෙකුගේ පියෙකි.

ඔහුගේ ඉල්ලීමක් මත අවසාන කටයුතු පැය 24ක් ඇතුළත සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.



අදහස් (7)

සම්පත් තෙන්නකෝන් දිවි රඟ මඩළෙන් බැසයයි

sharm warn Friday, 03 December 2021 11:02 AM

අපට හිටියා ඉතාම දක්ෂ චරිතාංග නළුවෙක්... වේදිකාවට ලොකු අඩුවක්... ඔබතුමාට නිවන් සුව ලැබේවා...!!!

:       0       24

Chinthaka Friday, 03 December 2021 12:19 PM

ඔබතුමාට නිවන් සුව පතමි...

:       0       17

SUNIL MILANO Friday, 03 December 2021 02:48 PM

ඔබතුමා තමයි මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා පතමි..

:       0       2

Dhammasiri Himi Friday, 03 December 2021 03:40 PM

ගුරුතරුවේ තවත් තරුවක් නිවී ගියා. රසික හදවත් තුළ ඔබ සදා අමරණීයයි. නිවන් සුවයෙන් සැනසේවා !!!

:       0       2

ගමේ එකාලා Friday, 03 December 2021 04:34 PM

අපිට හිටපු සම්පතක් අපිට නැති වුණා. හරිම කකණගාටු දායකයි.. ඔබට අමාමහ නිවන්සුව අත්වේවා..!

:       0       0

Bunny Preena Friday, 03 December 2021 04:52 PM

බොහොම කණගාටුදායක පුවතක්.. මම හුඟක් සතුටුවුණා. ඔහු දිවිතුරා නාට්‍ය රඟපානවා දැකලා අනේ ඒකත් නැතිව ගියා... ඒ විතරක් නෙමෙයි ඔහුත් සදහටම අපෙන් වෙන්වෙලා ගියානේ. නමුත් ඔයගොල්ලන් වගේ අය මහජනයාගේ හදවත්වල සැමදාම ජීවත් වෙනවා. පවුලේ අයට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර ඔහුට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි..

:       0       0

විජිත් Friday, 03 December 2021 06:11 PM

අතිදක්ෂ රංගන ශිල්පියෙක්. දයාබර කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව පතන්නම්...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 815 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1437 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 541 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1518 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 814 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3322 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site