IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


සම්බන්දන් අභාවප්‍රාප්ත වෙයි

(යොහාන් භාසුර)

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

රෝගාතුරව සිටි සම්බන්දන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 91 වැනි වියේ පසුවිය.

සම්බන්දන් මහතා මෙම වසර මුල දක්වා දෙමළ ජාතික සන්ධානයේ නායක ලෙස ද කටයුතු කළ අතර ඒ මහතා 2015 වසරේ සිට වසර කීපයක් විපක්‍ෂ නායකයා ලෙස ද කටයුතු කළේය.

 



අදහස් (11)

සම්බන්දන් අභාවප්‍රාප්ත වෙයි

Pradeep Kumara Monday, 01 July 2024 08:33 AM

ජීවත්ව සිටිනා තුරු තම වර්ගයා වෙනුවෙන් පෙනී සිටපු ජන නායකයෙක්. ජාතිවාදී ලෙබල් ගැහුවට, නායකයා තම වර්ගයා වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. එය හොඳින්ම ඉටුකල නායකයෙක් තමයි මොහු.

:       35       39

Roshan Monday, 01 July 2024 08:51 AM

සුබ ගමන් ඔබට

:       24       22

Sanath Kandy Monday, 01 July 2024 09:07 AM

ගෞරවණීය දේශපාලනඥයෙකුගේ නික්ම යාම​.

:       53       33

p.siriwansa silvaMonday, 01 July 2024 10:31 AM

මොන ගෞරවනීයද .කොටින්ට එළිපිටම උදව් කරපු එකෙක්

:       19       64

රාජදුූත Monday, 01 July 2024 09:09 AM

මෙතුමා දක්ෂ නීතිවේදියෙකි, උගතෙකි, මතු නොව බුද්ධිමතෙකි. විවේචනයෙන් තොරව ඒ ගෞරවය ඔහු වෙත පුද කෙරේ. එසේ වුවද ඔහු ගෙන් තම මාතෘභූමියට, තමා අනුගත වූ දේශපාලන භූමිකාවට පුරා ඒකූණ සියවසක කාල පරාසයක් තුළ (Almost being a centenarian) මේ රටේ බහුතර මැදිහත් සිතුවිලි දරන්නන්ගේ ප්‍රසාදයකට, සාධනීය ඇගයීමකට ලක්වූයේද යන්න ප්‍රශ්නාර්ථයක් දෝහෝ යි සිතේ. ඔහු රෝගී පුටුවෙන් මැතිසබය කරාද පැමිණියේ සෑම විනාඩියක් පුරාවටම තම දේශපාලන අභිමතාර්තයන් ඉෂ්ට කර ගැනීමේ පරම අධිෂ්ඨානය වූවාට සැකයක් නැත. එතුමාගේ ශුධා ධවල අනාගත භව ගමන පරම පූජනීය වේවා!!!

:       24       24

JayasekaraMonday, 01 July 2024 10:13 AM

හැබැයි දක්ෂ ජාති වාදීයෙක්... සහ ජනතාව කොටවන්නෙක්

:       21       45

රංබොඩ Monday, 01 July 2024 09:31 AM

කොළඹ ඉඳන් ජනතා බදුවලින් සැප පහසු විඳිම්න් මැරෙනතුරුම දැඟළුවේ දෙමළ ජනයා සහ සිංහලයින් වෙන් කිරීමට. ඊළම පෙන්ව පෙන්වා දෙමළ වැසියන් අන්තවාදීන් කිරීමට. ඒ සේරම කළේ තම සුඛවිහරණය උදෙසා පමණයි. ඊළඟට එන නායකයත් ඒ පාරෙම යයි. එච්චරයි

:       14       74

charithMonday, 01 July 2024 01:05 PM

මසුරන් කතාව...

:       2       24

පිටරටවැසියා Monday, 01 July 2024 10:55 AM

බහුතරයක් දේශපාලකයින් ජාතිවාදී සහ ආගම්වාදීන්...ඔවුන්, ඔවුන්ගේ පැවැත්මට සහ ජනතා බදුමුදලින් තම සුඛ විහරණය සලසා ගැනීම සඳහා ජාතිවාදය සහ ආගම්වාදය මැනවින් පෝෂණය කරමින්, ඒවාට විසඳුම් සොයන මුවාවෙන් කොළඹ මන්දිර වලට වී ඉතාමත් සුපිරි ජිවිත ගතකරයි. රටේ බත්කන හරක් ඉන්නතාක්කල් මෙය තවදුරටත් වඩාත් හොඳින් දැකියහැකි වේවි. මක්නිසාදයත්, අයෙක් නික්ම යනවිට තවත් රොත්තක් එතැන ගැනීමට පොරකන බැවිනි... ලංකාවට අබම සරණයි !!!

:       29       10

චන්දිම ෆොන්සේකා Monday, 01 July 2024 11:56 AM

මගේ දැනුමේ හැටියට නම් මේ අය උතුරේ බ්‍රාහ්මණ වැනි වංශවත් යයි සම්මත පෙළපත් වල උදවියයි. මේ ගොල්ලෝ මොන දේ කළත් කරන්නේ ඒ තමන්ගේ ලොකුකම සිතේ තියාගෙන. මේ අය දේශපාලනය කරන්නේ උතුරේත් දකුණේත් සිංහල දෙමල සාමාන්‍ය මිනිස්සුන්ට වඩා තමන් ඉහලින් ඉන්න ප්‍රජාවක් බවට ආකල්ප හිතේ තියාගෙනයි. මේ ගොල්ලෝ උතුරේ දෙසපාලනයේ ප්‍රභූ තනතුරු තමන්ට ලැබිය යුතුයි යන අදහසින් තමයි කවදත් කටයුතු කරන්නේ. පොඩි මිනිස්සුන්ව ඕනි වෙන්නේ චන්දෙදි විතරයි. ඒ මිනිස්සුන්වත් අපේ අය අපේ මිනිසුන්ව රවටනවා වගේ රවටනවා. උතුරේ කුල පීඩනය ගැන මේ අය ඒක වචනයක් කතා කරන්නේ නැහැ. මේ අය ස්වයංපාලනය පොලිස් බලතල ඉඩම් බලතල වලට දඟලන්නේ ඒවා අරගෙන සාමාන්ය් මිනිසුන්ව තමන් යටතේ තියාගෙන රජවරු වගේ ඉන්න. මෙතුමාව දකුණේ මිනිස්සු විපක්ෂ නායකයා ලෙස පිළිගෙන ගරු කළත් දකුණේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට ඒක වචනයක් කිව්වද කියලා හිතලා බලන්න.

:       2       53

hemantha Monday, 01 July 2024 12:15 PM

හිටියේ නම් නොමැරෙන්න වගේ පරවියෙක් වගේ හිටියට ගිජුලිහිණියෙක්

:       4       14

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2132 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1383 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2200 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 542 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3116 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24487 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site