IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


සම්මත වූ යෝජනාවට සුදුසු වෙලාවේ උත්තර දෙනවා

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේදී පිලිතුරු ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩවත දී පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි  ජනාධිපතිවරණයට  ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු - අපි ගම්පහ” ජන හමුවේ දී අද (21)ඒකමතිකව සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයා මේ බව කීය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් රනිල් වික්‍රමසිංහ මහතාට පැන යාමට නොහැකි වනු ඇති බවයි.



අදහස් (8)

සම්මත වූ යෝජනාවට සුදුසු වෙලාවේ උත්තර දෙනවා

සෙනෙවිරත්න Sunday, 21 July 2024 09:09 PM

රණතුංගල වැටිච්ච තැන, බැංකු හොරා කියල කිව්වෙ බොරුවටද එහෙනම්, එහෙම කියපු කතා වලට රැවටිල ඡන්දෙ දීපු අයට දැන් අනේ මෙයා නෙවෙයි බැංකු හොරා කියල කියනවද?

:       0       0

අරවින්ද මොනරවිල Sunday, 21 July 2024 09:49 PM

හරි ඔයා එන්න, අපිත් සුදුසු පිලිතුරුක් ඔයාට දෙන්නම්

:       0       2

Chandani Sunday, 21 July 2024 11:27 PM

මේ අහන්න සීයේ, ඔයාගේ වටේ ඉඳගෙන ඔයාගෙන් වරප්‍රසාද ලබන බලු මැක්කො වගේ ඔවුන් තමයි ඔයාව අවුස්සන්නේ, එහෙම නැතිව රටේ මිනිස්සුන්ට නම් ඔයාව තිත්තවෙලා ඉන්නේ. හොඳයි ඔයා සුදුසු වෙලාවක උත්තර දෙන්නකෝ . අපිත් ඔයාට " හොම්බෙන් යන්නම " සුදුසු පිළිතුර දෙන්නම්... ඔය තැන තැන බොරුවට කෑ ගහ ගහ, බොරු කිය කියා ඉන්න වෙලාවේ නරකද අංගොඩ පිස්සන් කොටුවට ගිහින් ඔයාගේ මොලය පරික්ෂාකර ගත්තොත්?

:       0       2

Asela Monday, 22 July 2024 06:27 AM

ජනපති සටනින් රනිල් ඉවත්වෙයි. පක්ෂය සහ රට වෙනුවෙන් ගත් තීරණයක්....!

:       0       4

දිගම්පතහා මුදියන්සේ Monday, 22 July 2024 08:22 AM

ඉදිරියේදී ජනතාව සුදුසුම පිළිතුර දෙන්න සැදී පැහැදී සිටී. එතෙක් ඉවසන්න.

:       0       5

පුරවැසියා Monday, 22 July 2024 08:25 AM

මුංම එකතු වෙලා 2019 දී හිල් තියෙන ව්‍යවස්ථාව ක් හදලා දැන් ඒ හිලෙන් රිංගලා රටේ ජනතාව ගේ මුදල් නැවතත් කාබාසිනියා කරන්නයි හදන්නේ මේවා අනුමත කරන මොලේ කලඳක් නැති එවුනුත් රටේ ඉන්න එකයි කරුමේ

:       1       4

fairoos Monday, 22 July 2024 11:09 AM

ඕකත් පැරදිලාම විශ්‍රාම ගියානම් හරි .වැඩිම වාර ගණනක් පැරදුනු අපේක්ෂකයා

:       2       8

රුක්ෂාන් Monday, 22 July 2024 02:06 PM

මිනිස්සු මොනවා කීවත් මේවගේ දක්ෂ බුද්ධිමත් ජනාධිපති කෙනෙක් ලංකාවේ බිහිවෙලා නෑ. මේ පාර රනිල් දිනනවා කව්රු මොනවා කීවත් කියලා වජිර මහත්තයා කියනවලු.

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 538 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 114 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 1063 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 126 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 836 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 1174 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 793 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2211 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site