IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


සැමියා පැදවූ ත්‍රිරෝද රිය පෙරැළි බිරිය මරුට

(ශාන්ත  ප්‍රදීප් කුමාර කුලරත්න)
සැමියා පැදවූ ත්‍රීරෝද රථය අනතුරකට ලක් වී පෙරළීමේදි එහි සවිකර තිබූ හුඩ් ට්‍රක් එක බිරිඳගේ හිසේ ඇනීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇතැයි  කැස්බෑව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට කිරිගම්පමුණුව අංක 55/ 01 B හි  පදිංචි වතවන විතානගේ නයනා කුමාරි නමැති (55) හැවිරිදි දෙදරු මවක බව පොලිසිය කියයි.

මෙම කාන්තාව සිය සැමියා සමඟ ත්‍රීරෝද රථයකින් පිළියන්දල සිද්දමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෙළඳසැල විවෘත කිරීම සඳහා ත්‍රිරෝද රථයක යමින් සිටියදී කුඩමාදූව වෙල්යාය මැද පිහිටි පාලම මතදී ඉදිරිපසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී පම් පසට පෙරළී පසුව දකුණු පසටත් පෙරළී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් කාන්තාව ත්‍රීරෝද රථයට යට වී ඇති අතර එහි සවිකර තිබූ හුඩ් ට්‍රක් එක මෙම කාන්තාවගේ හිසේ ඇලේ බරපතල තුවාල සිදුව තිබූණි.

 පසුව අනතුරින් තුවාල ලැබූ සැමියා සමග බිරිඳ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බිරිඳ ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ සැමියාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

 

 



අදහස් (2)

සැමියා පැදවූ ත්‍රිරෝද රිය පෙරැළි බිරිය මරුට

සමන් Friday, 20 September 2024 04:05 PM

ත්‍රීවීල් මල්ලිලා මේවා දැකලා, අහලවත් හැදෙන්නේ නැති තිරිසන් ජාතියක්. ඔවුන් දන්නැහැ... අනික් රියැදුරන්ගේ පරිස්සම නිසා ⁣මේ අය කොච්චර නම් ආරක්ෂා වෙනවාද කියලා...!

:       0       15

Soyza Friday, 20 September 2024 04:23 PM

ත්‍රී වීල් මෑන්ලා මහ පාරේ පියාඔන්නේ කුරුල්ලෝ වගේ නෙමෙයි, පිස්සු බල්ලෝ වගේ. මොවුන් හැදෙන්නෙත් නැති නිසා මහ පාරේ මරණය ඔවුන්ට උරුමයි...

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්
2024 නොවැම්බර් මස 27 11 0

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය


විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 967 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 1085 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 490 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 294 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 396 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2148 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site