( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත ඉහල මණ්ඩලාන ප්‍රදේශයේ දී තම බිරිද උදැල්ලකින් ගසා මරා දැමු සැමියකු වස පානය රෝහල් ගත කර ඇති බව හලාවත පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ හලාවත ඉහල මණ්ඩලාන ,කුමාරකට්ටුව පදිංචිව 38 හැවිරිදි තිදරු මවක් බව පොලිසි කියයි.
පොලිසිය පවසන්නේ ඝාතනයට ලක්වු අදාල කාන්තාව හා සැමියා අතර කලක් තිස්සේ ආරවුල් පැවති බවත් එම ආරවුල දුර දිග යාමේන් මෙම ඝාතනය සිදුව ඇති බවයි .
සැකකාර සැමියා බිරිද සමග එකම කාමරයක නිදා ගෙන සිට ඇති බවත් මධ්‍යම රාත්‍රියේදී උදැල්ලකින් මෙසේ හිසට පහර දි ඇති බව කියයි.
එම උදලු පහරත් සමග විලාප තබා ඇති බවත් මවගේ විලාපයෙන් අවදි වු දරුවන් තම මව ලේ විලක් මැද වැටි සිටිනු දැක වහාම අසල නිවසක පිරිස් සමග හලාවත රෝහලට ඇතුළත් කර තිබු බවත් රෝහල් ගත කර සිටි කාන්තාව රෝහලේදි මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ඝාතනය සිදුකල බව කියන සැමියා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ බුලත් ගොවිපලක කම්කරුවකු ලෙස සේවය කරන බවත් සිද්දියෙන් පසු පලා ගිය සැමියා එම ස්ථානයේ වස පානය කර බරපතල තත්වයේ සිටියදි හලාවත රෝහලට ඇතුලත් කර තිබුණි.
සිද්දිය සම්බන්ධව හලාවත මුලස්ථාන පොලිසිය පරික්ෂණ පවත්වයි .
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සැමියාගේ උදලු පහරින් බිරිද මරණයට