සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද කිරීමට, කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ.
දෙවියන් වහන්සේ සියලු දෙනා එක හා සමානව පිළිගන්නා බව පෙන්නුම් කිරීම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අරමුණ වී ඇතැයි ද පැවැසෙයි.
පාප්තුමන්ගේ මෙම ක්‍රියාව, ලොව සමරිසි ප්‍රජාව වෙනුවෙන් ගත් වැදගත්ම ඉදිරි පියවරක් යැයි වතිකානය පවසයි.
එසේ වුවත්, සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් වීමට පූජකවරුන්ට සිදුවනු ඇතැයි ද වතිකානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සමරිසි පුද්ගලයන්ට පාප්තුමාගේ ආශිර්වාදය
ලසන්ත Wednesday, 20 December 2023 12:59 PM
දෙවියන් වහන්සේ ඉදිරියේ සියලු දෙනා එක හා සමාන නම් ඇයි මීට කලින් වෙනස් කොට සැලකුවේ...? පිළිකුල් කළේ, දඬුවම් කළේ? පොෂ් වුනේ නැත්නම් අනුගාමිකයෝ අඩුවෙනවා නේද? හිත හොඳින් කරන ආශිර්වාදයට මොන කොන්දේසිද අනේ..! මෙවැනි යල්පැනගිය, බුද්ධි ගෝචර නොවන මතවාදයන් කුමට කරපින්නාගෙන යනවාද?
පිටිගල මිලානෝ Wednesday, 20 December 2023 01:31 PM
ලංකාවෙත් ඉතිං මේ ජනාධිපතිගේත් නිල නොවන ආර්යාවගේ පිහිටෙනුත් දැන්මම මෙම අයිතීන් ලබා ගත්තේ නැත්නම් ආයේ ඉල්ලනවා බොරු…
අරවින්ද මොනරවිල Wednesday, 20 December 2023 02:19 PM
කතෝලික පල්ලිය තරම් විවෘත හා දියුණු මනසක් ලංකාවේ ආගමික නායකයින්ටත් ඇතිකර ගතහැකි නම් ලංකාවේ බොහෝ වාර්ගික හා ආගමික ගැටුම් සමනය කර ගන්නත් එමගින් ජාතිකත්වයන් අතර සහජීවනය ඉහළට ඔසවන්නත් හැකිවෙනවා පමණක් නොව අවස්ථාවාදී ජාතිවාදි දේශපාලනය රටින් තුරන් කිරීමටත් මග පෑදෙනු ඇත.
HiraWednesday, 20 December 2023 09:02 PM
සර්වබලධාරී දෙවියන් මිනිස්සු මවනකොට මොකද අඩු පාඩු සහිතව මවන්නේ .ඒක ප්‍රඩක්ෂන් ෆෝල්ට් එකක්ද ?බී ග්‍රේඩ් කොලිටි මැවීමක්ද ?
BamunuarachchiThursday, 21 December 2023 08:43 AM
අර වින්ද නියම ජෙප්පෙක්.
Bamunuarachchi Thursday, 21 December 2023 08:42 AM
ෂාහ් අපරාදේ දෙවියෝ ඊවා කෙනෙක් මැව්වේ . ආදම්ලා දෙන්නෙක් මව්වානම් ඉවරයිනේ.