( ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථානයේ වැඩ වසන සාමණේර හිමි නමකට කොවිඞ් 19 වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.
උන් වහන්සේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකල බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා කියයි
සෝමාවතිය විහාරස්ථානයේ වැඩ වසන අනෙකුත් ස්වාමීන් වහන්සේලා සහ එම පුදබිමේ සේවයේ නියුතු යුද හමුදාව,පොලීසිය,සිවිල් ආරක්ෂක බළකාය ඇතුලූ කාර්ය මණ්ඩලය ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගත් බවද ඒ මහතා කීය.
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්යාල ප
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෝමාවතියේ හිමිනමකට කොරෝනා
Kamal Tuesday, 27 April 2021 08:45 AM
සෝමාවතියේ තවත් හාස්කමක්...
සුවාහිර් Tuesday, 27 April 2021 02:11 PM
කාලකණ්ණි සතුටක් ලබනවා වගේ ස්වාමීන් වහන්සේට වූ දේ ගැන. ඔහේගේ බුද්ධාගමේ අයනේ කොරෝනා අරගෙන පන්සල් ගිහින් තියෙන්නේ. ඉතින් ඒ පොඩි ස්වාමීන්වහන්සේට බෝ වෙන්න ඇති...
Nihal Tuesday, 27 April 2021 10:25 AM
හිමියනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
Nandana Tuesday, 27 April 2021 03:22 PM
රෝග සුවකර ගන්න ගොඩාක් අය සෝමාවතී වන්දනාවේ යනවා...