IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් විරෝධතාවක

(යොහාන් භාසුර)

‘නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ සමසෞඛ්‍ය උපාධීධාරීන් සීමාකරමින් උපාධි කඩවලින් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ විභාග කුමන්ත්‍රණය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවක් අද (24) පැවැත්වීය.

රාජ්‍ය විශ්විද්‍යාලවලින් පිටවන සියලුම සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස එහිදී ඔවුහු ආණ්ඩුවට බලකළහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)  



අදහස් (1)

සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් විරෝධතාවක

ජයනාත් Monday, 24 February 2025 05:20 PM

සියලු දෙනා රාජ්‍ය සේවයට ගන්න... කොහේ තියන නීතියක්ද? ඊට පස්සේ පඩි මදි කියනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නව ජනාධිපති මාධ්‍ය උපදේශකවරයෙක්
2025 පෙබරවාරි මස 24 72 0

ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර තිබේ.


’’ඉස්සෝ කන්ටේනර් දෙකක් වරායෙන් පන්නන්න යයි’’
2025 පෙබරවාරි මස 24 126 0

වරායෙන් නිදහස්කර නොගත් සත්ව ආහාර ලෙස විකිණිමට තිබූ රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් ඉස්සන් අඩංගු කන්ටේනර් දෙකක් විනාශ කිරීමට රැගෙනයන මුවාවෙන්


උණුසුමෙන් 7000ක් පීඩාවට
2025 පෙබරවාරි මස 24 50 0

රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග පවුල් 2278 කට අයත් 7194 ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.


සමනල කන්දේ ගින්න නිවන්න ගුවන් හමුදාව කැඳවයි
2025 පෙබරවාරි මස 24 54 0

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි වතුයායේ සමනල ස්භාවික රක්ෂිතයේ හටගත් ගින්න අද සවස් වන විට රක්ෂිතයේ කඳුමුදුණ දක්වා පැතිර ගොස් ඇති අතර ගින්න පැතිරිම නැවැත්


ඡන්ද දිනය 27 කියයි
2025 පෙබරවාරි මස 24 178 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීන්දු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතය.


නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2025 පෙබරවාරි මස 24 359 0

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 198 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 413 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 179 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site