IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘සයිනොවැක් ‘එන්නත නිෂ්පාදනය ශ්‍රී ලංකාවේදී

(සුජිත් හේවාජුලිගේ )

චීනයේ සයිනොවැක් කොරෝනා  එන්නත ඉදිරි මාස දෙකේදී මෙරටදීම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන  මහතා පැවසීය.

චීන -ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙස මෙය නිෂ්පාදනය කෙරේ .

මේ අතර සයිනොපාම් එන්නතේ  මාත්‍රා ලක්ෂ විස්සක් ලබන ජූනි මාසයේ දී දිවයිනට ලැබීමට නියමිතය. 



අදහස් (9)

‘සයිනොවැක් ‘එන්නත නිෂ්පාදනය ශ්‍රී ලංකාවේදී

Sri Lanka Wednesday, 26 May 2021 11:22 AM

ආවේ දේශීය කියාගෙන.., අන්තිමට බටහිර බෙහෙත් පාරාදීසයක් කරන්න හදන්නේ...

:       11       14

Nuwan Wednesday, 26 May 2021 11:29 AM

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේක අනුමත කරලා නැහැ. සිනෝෆෝම් කියන්නේ එකක්.. සිනොවැක් කියන්නේ තව එකක්... මිනිස්සු අන්දවන මරු වැඩ..

:       5       23

සරත්Wednesday, 26 May 2021 03:09 PM

තවත් ධම්මික පැනි කථාවක් වගේ. පැහැදිලිවම ආයෙත් පාරක් රටම අන්දන්න හදන්නේ, බලාගෙන ඉමු කෝ.

:       1       10

siri Wednesday, 26 May 2021 12:15 PM

අපට නම් ආරංචි මෙහි කරන්නේ චීනයේ නිෂ්පාදනය කරන එන්නත් තොග පිටින් ගෙනත් මෙතන බෝතල් කරන එක පමණයි කියලයි. කොහොම වුණත් චීන එන්නත් දෙකම තවම ලෝක සෞක්‍ය සංවිධානය අනුමත කරලා නැහැ. අවසර දීලා තියෙන්නේ "හදිසි අවස්ථාවකට හොඳයි" කියලයි...

:       8       23

kamalThursday, 27 May 2021 06:32 AM

ගිය අවුරුද්දේ එකතු කරපු සල්ලි වලට කරපු දෙයක් නැහැ.

:       0       0

SUNIL Milano Wednesday, 26 May 2021 02:09 PM

අපේ මිනිස්සු දන්නා දේටයි නොදන්නා දේටයි දෙකටම හොට දානවා.

:       0       1

Demuni Uduwara Wednesday, 26 May 2021 05:36 PM

සිනොවැක් තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර නොමැත. ඇස්ට්‍රාසෙනෙකා 90% ට සාපේක්ෂව එහි කාර්යක්ෂමතාව 50.38% කි

:       1       7

දිලාන් Wednesday, 26 May 2021 06:04 PM

බොරු කියන්න එපා, සිනෝවැක් කියන්නේ WHO අනුමත කොවිඩ් වැක්සින් එකක්. අමතක කරන්න එපා කුහක දේශපාලන පක්ෂෙක පාට කන්නාඩි ගෙන ඔය එන්නත් නිෂ්පාදනයට එරෙහිවෙලා අහිමි කරන්න හදන්නේ අපේම රටේ සහෝදර ජිවිත නේද? වෙන රටවල්නම් තමන්ගේ රටේම එන්නතක් නිපදවනකම් සිහින දකිනවා, එකට අපි???

:       15       4

ගමෙ කොල්ලා Thursday, 27 May 2021 04:03 AM

මෙතන ඉන්න ගොඩක් අය කුලියට කොටන අය. සන්තෝස වෙයල්ලා මොකක් හරි කරන්ඩ යන එකට....

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 141 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


පාසල් සිසුවාට පහරදුන් සෙබළුලු තිදෙනා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 201 0

පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.


තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
2024 නොවැම්බර් මස 07 19 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 31 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1212 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1327 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1370 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site