(යොහාන් භාසුර)
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100 ක බිම්ගත සූර්ය පැනල විදුලි උත්පාදන ව්‍යාපෘතියක් සඳහා කොන්ත්‍රාත්තුව පසුගියදා පිරිනැමීය.
ලංකා විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා දේශීය ආයෝජක සමුහයක් ලෙස ලක්දනවි සමාගම, වින්ඩ් ෆෝස් සමාගම සහ බ්ලූ සර්කල් සමාගම ඒකාබද්ධව මෙම ටෙන්ඩරය ලබාගත් අතර මෙම ව්‍යපෘතිය 2025 වසර අගදී අවසන් කර ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතය.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100ක සූර්ය පැනල විදුලි ව්‍යාපෘතියක්
කිරිපුතා Friday, 18 August 2023 03:08 PM
සූර්ය පැනලවල හෙවන ලබන බිමෙන් ප්‍රයෝජනයක් ගත හැකි සේ මෙම ව්‍යාපෘතිය කරනු ඇතැයි සිතමු.