IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සූර් වී බස් පැදවු තිදෙනා පොලිස් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මත්ද්‍රව්‍ය පාවිච්චි කර පෞද්ගලික බස්රථ පැදවු  රියදුරන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල පිටකොටුව , කඩුවෙල කොටුව සහ කොහිලවත්ත පුරහල අතර ධාවනය වන බස් රථ වල රියදුරන් තිදෙනෙකි.

බොහෝ රියදුරන් මත් ගතියෙන් බස්රථ ධාවනය කරන බවට වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතා ට ලද තොරතුරකට අනුව මෙම හදිසි වැටලීම් වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් ලැබූ බස් රථවල විශාල මගින් ප්‍රමාණයක් ගමන් ගත් බව පොලිසිය කියයි.

එහිදී  මත්ද්‍රව්‍ය ශරීර ගතවී ඇත්දැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව  අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ලබාගත් රුධිර සාම්පල වලින් ඒ බව තහවුරු වූ බව පොලීසිය කියයි.

එම සැකකාර රියදුරන්ට බස්රථ ලබාදුන් හිමිකරුවන් පොලිසියට ගෙන්වා  බස් රථයක් ලබා දීමේදී රියදුරා සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකර  බස් රථ ධාවනයට ලබා දී මගීන් ගේ ජීවිත ආරක්ෂා කිරීමට  ඔහුට ද දැඩි වගකීමක් තිබෙන බවට අවවාද කරමින් බස් රථ ලබා දීමට පියවර ගත් බව පොලිස් නිළධාරියෙකු පැවසීය.

සැකකාර රියදුරන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

 



අදහස් (3)

සූර් වී බස් පැදවු තිදෙනා පොලිස් දැලේ

Samitha S. Aluthgamage Sunday, 21 May 2023 04:40 PM

රටේ ජනතාව ගමන් කරන පොදු ප්‍රවාහන සේවා ගැන මේ පොලිස් නිලධාරී මහත්වරුන් හදිසියේ ගත් මේ ක්‍රියාමාර්ගය සම්බන්ධව ඔවුන්ට ප්‍රශංසා කරමු.මේ අයුරින් මත්ද්‍රව්‍ය භාවිතා කරන රියැදුරන් තව තවත් අත්අඩංගුවට ගන්නා ලෙස රට වෙනුවෙන් ඉල්ලා සිටිමු. එසේම,මත්ද්‍රව්‍ය භාවිතා කරන රියැදුරන් සේවයේ යෙදවීම සිදුකල හොත්,බස්රථ හිමියන්ටද කිසියම් දඬුවමක් ලබා දීමට කටයුතු කිරීමත් සිදුකළ යුතුය.

:       0       2

පැරකුම් Sunday, 21 May 2023 04:43 PM

මෙවැනි වරදකරුවන්ට දිවි ඇතිතෙක් වාහන පැදවීම තහනම් කල යුතුය.

:       0       0

විපරමා Sunday, 21 May 2023 06:21 PM

මේ වගේ කාලකන්නි රියදුරන් හින්දා අන්තිමට ජීවිතෙන් වන්දී ගෙවන්ඩ වෙන්නේ මගීන්ට .ලංකාවේ තරම් රිය අනතුරු සිද්ද වෙන රටක් ලෝකෙම නැතුව ඇති .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 26 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 187 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 153 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 501 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 210 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 316 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 491 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site