(යොහාන් භාසුර)
ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ සාමාජිකයන් කීපදෙනෙක් එකසත් ජාතික පක්ෂ මූලස්ථානය වන කෝට්ටේ පිහිටි සිරිකොත ඉදිරිපිටදී අද (3) පෙරවරුවෙ විරෝධයක් දැක්වූහ.
‘දෙකෝටි විසිලක්ෂයක මහ ජනතාවගේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන්’ යන තේමාව යටතේ එම විරෝදය පැවැත්විණි
(ඡායාරූප: ශාන්ත රත්නායක)
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිරිකොත ඉදිරිපිට විරෝධතාවක්
sam Monday, 03 June 2024 01:34 PM
අර රාළහාමිට බබෙක්වත් හම්බ වෙන්න ඉන්නවද? බුදු අම්මෝ බඩගෙඩියේ ලොකු. ෆිට්නස් ටෙස්ට් එකක් තිබ්බොත් ඉහළින්ම සමත්වන රාළහාමි කෙනෙක්.
wedageMonday, 03 June 2024 03:23 PM
දෙන්නාගේම බඩ බලන්න අත් පිටිපස්සේ තියාගෙන ඉන්න කෙනා සහ අත් ඉස්සරහට තියාගෙන ඉන්න කෙනා සමග..
SaththayaMonday, 03 June 2024 04:24 PM
අරගල දවස්වල පෙරේරා සහ පුත්‍රයින්ගේ කෑම කාලා...
Fairoos Monday, 03 June 2024 02:39 PM
අපෝ සෙනග... හා හා ...
andare Monday, 03 June 2024 02:43 PM
කරන්න ඵලදායි වැඩක් ඇත්තේම නැතිනම් ගෙවල් වලට වෙලා කාලා බුදිය ගනිල්ලකෝ. පිස්සු නටන්නේ නැතිව...
රංබොඩ Monday, 03 June 2024 02:48 PM
කවුද මේ අය? අරගලයේත් හිටියා නම් කාගේ හරි ඉත්තෝ. ඉල්ලන්නේ මොකද්ද? මොනවා හරි කරලා සල්ලි ටිකක් හොයාගන්නවා ඇති...!
Bamunuarachchi Tuesday, 04 June 2024 12:05 AM
මුන් මේ එක එකාට දවසේ කුලියට පක්කලි කම් කරන එවුන්. සෙට් කරලා අසුචි ප්‍රහාරයක් දුන්නොත් නැවත ඔතනට එන්නේ නැහැ විරෝධතා වලට.