(යොහාන් භාසුර)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට රුපියල් ලක්ෂ දෙකක පමණ වෙළෙඳපොළ වටිනාකමින් යුත් සුරුට්ටු තොගයක් රැගෙන ගියේ යැයි කියන බන්ධනාගාර ජේලර්වරයකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙම ජේලර්වරයා බන්ධනාගාරය තුළට සුරුට්ටු මිටි හතරකට අධික සංඛ්‍යාවක් රැගෙන ගොස් බන්ධනාගාර මුළුතැන්ගෙයි සේවකයකුට ලබාදී ඇති බවත් අදාල ජේලර්වරයා සම්බන්ධයෙන් මේ දක්වා කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
රැඳවියන් අතර සුරුට්ටුවක් රුපියල් 5000 ත් 10,000 ත් අතර මුදලකට අළෙවි වන බවත් මෙම සුරුට්ටු තොගය රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලකට අළෙවි කළ හැකිව තිබූ බවත් බන්ධනාගාර නිලධාරීයකු කීය.
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සුරුට්ටු ඇද්ද ජේලර්ට වැඩ වරදින ලකුණු