IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


සර්වජන බලයේ’ ජනපති අපේක්‍ෂක දිලිත් ජයවීර

(යොහාන් භාසුර)

‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මීට සුළු මොහොතකට පෙර නම් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා දිලිත් ජයවීර මහතාගේ නම ජනාධිපති අපේක්‍ෂක ධූරයට යෝජනා කළ අතර සෙසු විධායක සභිකයන් ඇතුළු පාක්‍ෂිකයෝ එය ස්ථිර කළහ.

‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමේ ජාතික සමුළුව මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගංගණයේ පැවැත්වේ.

 



අදහස් (13)

සර්වජන බලයේ’ ජනපති අපේක්‍ෂක දිලිත් ජයවීර

jayantha Sunday, 04 August 2024 06:26 PM

විමල් කරගත්ත ලොකුම ගොං කම මේ..

:       0       0

Buddika Sunday, 04 August 2024 06:33 PM

ලන්කාවේද ඡන්දෙ ඉල්ලන්නේ...? දිලිත් මොනවද කළේ කියලා දිලුත් නොදන්නවා වුණාට අපි දන්නවා. රාජපක්ෂ ආනුභාවයෙන් බිස්නස් කරපු මෙයා කොන්දේසි විරහිතව රාජපක්ෂ පරපුරේ කුණු හෝදපු කඩේට ගිය මිනිහෙක්... අවසානයේ උතුම් කැලණියත් කෙලසලා නයෙක් යැව්වා. ඒ නිසා රාජපක්ෂ පරපුරෙන් කරපු රට විනාශ කිරීමේ මෙහෙයුමට මෙයත් වගකිව යුතුයි. කව්ද අනේ ඡන්දෙ දෙන්නේ...?

:       0       1

Prabha Sunday, 04 August 2024 06:34 PM

අතින් පෙන්නන්නේ මොකක්ද?

:       0       0

රට පෙරට Sunday, 04 August 2024 06:37 PM

එහෙනම් ඉතින් ලංකාවටම සර්ව දෝෂ නිවාරණයි දිලිත්ටත් වීරවංශටත් දෙදෙනාට රජයක් කරන්න පුළුවන්ද? පිස්සු නැත්නම් ශෝක් ජනතා මුදල් කාබාසිනියා කරන්න කරන උප්පරවැට්ටියක් කියන්න පුළුවන්...!

:       0       0

dasun Sunday, 04 August 2024 06:42 PM

පුළුවන් නම් ඡන්ද 5000ක් අරන් පෙන්නන්න.

:       0       0

Rata Perata Sunday, 04 August 2024 07:22 PM

කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ....!

:       1       0

Leel Sunday, 04 August 2024 09:25 PM

සර්වජන බලයට ජයවේවා!!! ඩීල් දාන ජාතිද්‍රොහීන් භංගවේවා!!!

:       0       1

ගමේ එකාලා Monday, 05 August 2024 12:17 AM

මොකක්ද දන්නේ නැහැ ඡන්ද ලකුණ? නයාගෙන් එනවා නම් තමයි අපි කැමැති..!

:       2       4

ගොවිරාළ Monday, 05 August 2024 03:42 AM

ව්‍යවසායක කියන්නේ දෙමළ භාෂාවෙන් ගොවියාට කියන වචනේ බිඳීයාමක් කියලා හිතෙනවා... ඉතින් ඔය දිලිත් උන්නැහේ ගොවියෙක් නම් දෙවැනි වරට ගොවියෙක් රජවෙන්න ගන්නා උත්සාහයක් කියන්න පුළුවන් කොහොම වුණත් ජාතිය බෙදීයාමක් සමග ඇපයත් රාජසන්තක වෙනවා...

:       2       2

Kazi Shajahan Monday, 05 August 2024 09:43 AM

ඔබතුමාට චන්ද ඕන නම් විමල් සහ උදය ව පෙන්වන්න එපා.මොකද බිම් මට්ටමේ මිනිස්සුන්ට ,උන් දෙන්නා පෙන්වන්න බැහැ .

:       3       4

සමන් Monday, 05 August 2024 09:51 AM

ඔබට ජය! සුබ පැතුම්...

:       4       2

fairoos Monday, 05 August 2024 11:29 AM

අනේ පව්...!

:       2       2

ගමේ එකාලා Monday, 05 August 2024 01:14 PM

නයි නටවන නාළිකාවේ අයගේවත් ඡන්ද ලැබෙන එක ෂුවර් නැහැ...

:       2       4

ඔබේ අදහස් එවන්න

දියත

උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කරයි
2024 නොවැම්බර් මස 29 8 0

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ


සුළි කුණාටුවේ බලපෑම ඉන්දියාව දෙසට
2024 නොවැම්බර් මස 29 72 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු


විදුලි සැරින් අඹු සැමි යුවළ මරුට
2024 නොවැම්බර් මස 29 147 0

මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.


ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි
2024 නොවැම්බර් මස 29 5309 0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 654 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 2749 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 784 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2182 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site