(යොහාන් භාසුර)
බත්තරමුල්ල, පොල්දූව හන්දියේ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පවත්වමින් සිටි උද්ඝෝෂණය විසුරුහැරීම පොලීසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාරයක් එල්ල කළේය.
ජල ප්‍රහාරයට ලක්වූ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ එම හන්දියෙන් ඉවත්ව මේ වන විට ඊට මීටර 100 පමණ දුරින් ස්ථානගත වී සිටිති.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි
කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සරසවි අනධ්‍යයන උද්ඝෝෂණයට ජල ප්‍රහාරයක්
Sellasamy Monday, 13 May 2024 02:38 PM
ජල ප්‍රවාහයෙන් බේරුණත් මේ දිනවල සවස් කාලයේ අකුණුවැදීම වෙනවා ඒ නිසා රටේ අනාගතය බාර ගන්න සිටින දරුවන්ට මොවුන්ගේ මෙම ක්‍රියාවෙන් අසාධාරණයක් වෙනවා නම් එම අකුණු මොවුන් සිටින තැන්වලට පතිතවීමට හේතු වේවා .
himalMonday, 13 May 2024 03:17 PM
ඔය රටේ අනාගතය බාර ගන්න ඉන්නවා කියන ළමයි පාරවල් වහගෙන පිකට් කරනකොට ඒ අකුණු එතකොට ඒ පිටිපස්සේ ඉන්න අහවල් අයට යනවාද?
අප්පුහාමිMonday, 13 May 2024 08:21 PM
පිස්සු උට්ටෙක්...
KumarasiriTuesday, 14 May 2024 07:30 AM
ඔබගේ පවුලේ අයත් ඒ අකුණු වලින් බේරාගන්න හරියට පෝස්ට් එක කියවන්න .ඒ සිසුන් නොව අනධ්‍යන කාර්ය මණ්ඩලයයි...