(ඩයනා උදයංගනී)
පසුගිය වසරේ උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගැනීමේ කඩ ඉම් ලකුණු ( Z-Score ලකුණු) ඊයේ (29) නිකුත් කෙරිණි
පසුගිය වසරේ උසස් පෙළ විභාගයට නව සහ පැරණි නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් 41,510 දෙනෙකුට මෙවර විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිවන බවද සභාපතිවරයා සඳහන් කළේය.
අධ්‍යයන පාඨමාලා 130 ක් සඳහා මෙම සිසුන් ඇතුළත් කරගන්නා බවත්, විශ්ව විද්‍යාල පද්ධතියට අලුතෙන්ම හඳුන්වා දෙන පාඨමාලා 16 ක්ද ඒ අතර වන බවත් මහාචාර්‍යවරයා කීවේය.
මෙවර කොවිඩ් වසංගත තත්වය යටතේ වුවත් පසුගිය වසරවලට සාපේක්ෂව කඩිනමින් කඩ ඉම් ලකුණු නිකුත් කළ බව හෙතෙම පැවසීය.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සරසවි පිවිසුම් කඩඉම් ලකුණු