(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ විශ්ව විද්‍යාලවල සහ පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ණය වැඩසටහන නැවත ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
මෙම ණය වැඩසටහනට මුදල් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල රැසකට මේ සහනය දුන්නා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා;
උපාධි අධ්‍යාපන ආයතන හයක පාඨමාලා විසි හයක් හැදෑරීමට පොලී රහිත ණයක් දුන්නා. එක ණයක වටිනාකම ලක්ෂ අටක්. කැබිනට් එකත් අනුමත කළා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. යහපාලන කාලේ ආරම්භ කරපු එකක් නිසා අලුත් ක්‍රමවේදයක් හදන්න අවශ්‍ය නෑ.මේ රජයේ කාලෙත් මුල් කාලයේ ක්‍රියාත්මක වුණා. මොකක් හරි මුදල් ප්‍රශ්නයක් ඇති. නමුත් ඒ ගැටළු විසඳගෙන වැඩපිළිවෙල නැවත ආරම්භ කරන්න.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සරසවි සිසුන්ගේ ණය වැඩපිළිවෙල නැවත අරඹනවා
Kazi Shajahan Friday, 23 June 2023 02:00 PM
ලංකාවේ අගමැති කෙනෙක් ඉන්නවද .මොනවද කරන වැඩ