IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සරසවි සිසුනට ගැසුවාට පොලිස් ඇමැති මානව හිමිකම් කොමිසමට කැඳවයි

(ඉන්දිකා රාමනායක)

කොළඹ සරසවිය අසල දී ඉකුත් හත් වෙනිදා සහ අට වෙනිදා  පැවැති උද්ඝෝෂණ සහ කැලණිය සරසවිය අවට සිසුන් පැවැත් වු උදඝෝෂණ පාලනය කිරීමට පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව කරුණු දැක්වීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලබන 13 දින මානව හිමිකම් කොමසම හමුවට කැඳවු බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පවසයි.

මෙම උද්ඝෝෂණය මැඩ පැවැත්වීම සදහා පොලිස් නිලධාරීන් අනුගමනය කරනු ලැබු ක්‍රියා පිළිවෙත් ශ්‍රි ලංකා මාවන හිමිකම් කොමිසම විමර්නශනයක් ආරම්භ කර ඇති බව එම කොමිසම කියයි.

 



අදහස් (9)

සරසවි සිසුනට ගැසුවාට පොලිස් ඇමැති මානව හිමිකම් කොමිසමට කැඳවයි

Prabath Thursday, 09 March 2023 05:40 PM

මේ ගොන්නුන්ට පේන්නේ ඕක විතරයි. මේ කොමිසමත් විසුරවලා දැම්මා නම් ඉවරයි.

:       22       23

මැක්ස් Thursday, 09 March 2023 06:13 PM

දැන් මේ කොමිසම් කාරයින් කියන්නේ සරසවි සිසුන් යැයි කියාගන්නා මැරයින් විසින් සිදුකරනු ලබන්නේ අවිහිංසක, සාමකාමී විරෝධතා බවද?

:       23       18

සමන්තFriday, 10 March 2023 08:09 AM

කඩේ යනවා කියලා හෙලුවෙන් යන්න එපා. සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වෙන තැනකට කදුළු ගෑස් ජල ප්‍රහාරක බවුසර් ගෙනත් තියාගෙන ඉන්නේ මොකටද? හමුදාව ගෙන්වන්නේ මොකටද? ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හෙලුවෙන් කඩේ යන එක නවත්තලා.

:       2       5

fairoos Thursday, 09 March 2023 07:39 PM

මේ කාලකණ්ණි ආණ්ඩුවේ ඉන්න හැමෝම කමිෂන් එකටත් ගෙන්නන්න ඕනෑ...

:       9       20

BamunuarachchiSaturday, 11 March 2023 08:30 AM

හලෝ අපේ රටේ දේවල් අපි බලා ගන්නම්.... අන්න ගම්මිරිස් මල්ල අරගෙන ඇස දෙකට නොපෙනී තොලොංචිවෙලා යනවා...

:       0       0

BamunuarachchiSaturday, 11 March 2023 08:32 AM

හම්බයින් ජෙප්පෝ වුණාමත් අපිට කරදරයි.

:       0       0

ටානියා Thursday, 09 March 2023 07:42 PM

මානව හිමිකම් මැරයින්ට.... අපට ඔවුන්ගේ මැරකම්...

:       7       12

Nandana Thursday, 09 March 2023 11:10 PM

මූ මුගේ මල්ලි එක්ක ජාත්‍යන්තර පාසල් දාගෙන සමාගමක් ලෙස ලියාපදිංචි කරගෙන .බදු මුදල් වංචා කරනවා .සොයා බලන්න

:       0       1

bamunuarachchi Friday, 10 March 2023 08:02 AM

අපේ සාමාන්‍ය ජීවිත අදාළ කරන මේ කාලකන්නින්ගේ ඔලු අතගාන්නද කියන්නේ? මුන්ට නියම විදිහට ගහලා නැහැ එතනයි වැරැද්ද.

:       4       2

ඔබේ අදහස් එවන්න

දියත

මැද කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 51 0


කලාවැව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 24 0


හෝමාගම වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 15 21 0

මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන


තියුණු ආයුධ ප්‍රහාරයකින් සැමියා මරුට -දියණිය මව රෝහලේ ‍
2024 නොවැම්බර් මස 15 32 0

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය


ගම්පහ තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 54 0


දෙහිවල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 88 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 245 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 569 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1680 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site