IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සරසවි සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද(24) මරදාන එල්ෆින්ස්ටන් රඟහළ අසළ සිට  කොටුව දුම්රියපොළ ස්ථානය ඉදිරිපිටින් ජනාධිපති ලේකම් කාර්යාලය  දෙසට ගමන් කරමින් තිබිණි.
 
සිසුන්ට  කොළඹ ලෝටස් වටරවුම ආසන්නයේ දී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.

විරෝධතා පා ගමනට  එක්ව සිටි සිසුන් 50 දෙනෙකු ද කොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

(ඡායාරූප - කුෂාන් පතිරාජ)

 



අදහස් (21)

සරසවි සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස්

බද්රානි Thursday, 24 October 2019 02:00 PM

මේ නොමේරු බාලයින් රැළට මහජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලබාදීම ගැන අපි කම්පා විය යුතුයි. වැඩකරන මහජනතාවගේ ජන ජීවිතය පවා අවුල් කරන දරු පරපුර?

:       13       461

RaveendraThursday, 24 October 2019 09:08 PM

අප සැමවිටම කියන්නේ මේ නුගත් මුරුගයන් දියවන්නඔයේ රතුහැට්ටකාරයන්ගේ පඹයන් බැවින් අන්තරේ ඉන්න" නායක අන්දරේලා" හඹාගොස් සමාජයෙන් ඈත් කළ යුතු බවටය.මෙම තිරිසනුන්ගෙන් සමාජයට මෙන්ම ඒ ඒ තිරිසනුන්ටද යහපතක් නොවෙන බවට ඉතිහාසයද හොදින් කියාදී ඇති බව අප සැම හොදින් දන්නා කරුණකි.දුප්පත් අහිංසක මිනිසුන්ගේ බදුමුදල් මෙසේ නැති නාස්ති කිරීමට තව තවත් ඉඩ දෙන්නේද යන්න බලයට එන සෑම රජයක්ම සිතිය යුතුය.මෙම උද්ෙඝා්ෂණ වලට මුලිකව කටයුතු කරන ඒ අවලං කුඩුකාරයන් කලට වෙලාවට අදාළ විභාග සමත් ද අසමත් යන්න සොයා බැලීමෙන්ම "මේකා උද්ෙඝා්ෂණ කාක්කේද නැතිනම් අවංකව ඉගෙනුම සදහා පැමිණි සිසුවෙක්ද යන්නත්". එමගින් ද මෙම තිරිසනුන් සමාජයේ කොන් කළ යුතු නොවේද ? අප තරයේ විශ්වාස කරනවා මෙවන් මුරුගයන්ට කිසිදු රජයේ රැකියාවක් ලබා ගැනීමට ඉඩ නොදිය යුතු යන්න. වයට ගියත් සැමදාම දියව් දියව් කිය කියා පාරේ සිටිමටම කටයුතු සැලැස්විය යුතුමය.මොවුන් රටට පවකි.

:       1       450

විකුම් රඟන Thursday, 24 October 2019 09:21 PM

පිනට උගන්වලත් ඉගෙනගන්නේ නැතිව මහපාරේ රඟන තුප්පහි සිංහල ජාතිය, උඹලට පිනට ඉගෙන ගන්න බැරිනම්, මේ රටේ, දෙමල, මුස්ලිම් සිසුන්ට ඒ අවස්ථාව දීපල්ලා. ඔවුන් මේ රටේ බහුතරය වූ දිනෙක සිංහල අපිටත් සැනසීමෙන් ජීවත් වීමට අවස්ථාවක ලැබේවි.

:       104       291

Gamarala Friday, 25 October 2019 01:28 AM

වීදි දිගේ මේ සටන් කරන අය එයින් පිටවෙලා ගිහින් පොලිසියට බැදුනහම ඒ අය කරන්නෙත් ඔය ටික තමා. අපේ විප්ප්ලවයක තරම?

:       0       118

lalithm Friday, 25 October 2019 02:45 AM

මැතිවරණ සමයක මේ උද්ඝෝෂණ වැඩක් නැති බව දන දැනම මේවා මෙහෙයවන අය අල්ලලා මරල දමන එක තරම් රටට කරන්න පුළුවන් සේවයක් තවත් නැහැ. කුඩු වලට වඩා විනාශයක් මේ පිටිපස්සේ ඉන්න අය තරුණ පරපුරට කරන්නේ. අපේ ජනපති තුමාට නොපෙනෙන්නේ මොකද දන්නේ නැහැ.

:       6       218

sharm warnFriday, 25 October 2019 04:46 AM

ජනාධිපතිට පෙනෙන්න? එයා රෑ 10 ට නිදාගෙන පත්තරෙන් විස්තර කියවන එක්කෙනෙක් කියල දන්නේ නැද්ද ? එයා වැඩක් කළානම් අපි මහේෂ්ලා අනුරලා රොහාන්ලා දිහා බලාගෙන හුල්ලනවද?

:       2       10

chinthakaSunday, 27 October 2019 02:55 AM

නොදන්නා අය දිහා බල බලා හූල්ලන්න එපා සනා. ඔන්න අපි දාලා තියනවා කියපු දේ කරන, කරන දේ කියපු නායකයෙක්...

:       0       0

Sarath Friday, 25 October 2019 03:15 AM

සරසවියක පය නොතියපු අය ප්‍රතිචාර දාන රටක්

:       331       23

ගීගනගේFriday, 25 October 2019 04:40 AM

අපිත් ඒ දවස්වල ඇතුලේ ඉන්නකොට සමජවාදේ. ඒකට දැන්නම් අපි බරටම ධනවාදේ. පිස්සු නටන්නේ නැතුව ඉගෙන ගන්න.

:       0       53

RaveendraFriday, 25 October 2019 04:54 AM

උද්දච්චය නිසා මම වැනි මෝඩයකුට..// වැරැද්ද නොපෙනෙන බව සහතිකය..// එනිසා අනිකාව නුගත ලෙස පෙනුනට ..// සමාවෙන් අයියේ අපි කන්නේ බදුමුදල්නේ../ /

:       0       5

RaveendraFriday, 25 October 2019 05:00 AM

සරත් මල්ලියේ නුබ උගතා වුණත් දන්නවද ..// අද දින තුන් වේලම කෑවේ කව්රුන් නිසාද..// අපි පය තැබුවේ ඕවට දශක කීපයකට පෙරය..// මොඩය නොවී දැකපන් ඇත්ත ඇති සැටියට..//

:       0       13

lalithmFriday, 25 October 2019 05:15 AM

එහෙම හිතෙනවා ඇති. මහපොළ පටන් ගත්තේ 1977 ආපු සරසවි සිසුන්ගේ පරම හතුරා කියන ජේ.ආර්. ගේ ආණ්ඩුවේ හිටපු වෙළඳ ඇමති ඇතුලත්මුදලි මහතා විසින් ගෙනාපු යෝජනාවකට. ඔහු අදහස් කලේ සිසුන්ට සහනයක් දෙන්න මිසක් අයිතිවාසිකම් කියන හොරු ටිකක් බෝ කරන්න නොවේ. ඒ කාලේ අපිත් ඔය මහපොළ ටිකට් ගත්ත ඉස්කෝලේ ගිහින් වියදමට දීපු සල්ලි වලින්. අනික සරසවි නොයන සහ නොගිය වුණුත් ඔය අරමුදලට දායක වෙනවා බදු මගින්. ඔය ලියපු එකා මොනවද දීල තියෙන දායකත්වය කිව්වොත්? දෙන දෙය කාල වනසා ගන්නේ නැතිව හිටියොත් වඩා හොඳයි නේද? විශ්ව විද්‍යාලේ ගියාට මදි තම බුද්ධිය රටට වැඩදායක විදියට යොදන්නත් දැන ගන්න ඕනේ.

:       0       9

Gamarala Friday, 25 October 2019 08:41 AM

සරසවියට පය තබන එක නොවෙයි ඇතුල්වෙච්ච අය කරන ඒවා නිසා හුඟදෙනෙක් එකෙන් එළියට එනවා. සියදිවි හානි කරගන්නවා පමණක් නොවේ ජිවිත හානිත් වෙලා තියනවනේ.

:       0       81

sandy123Saturday, 26 October 2019 07:59 AM

කරුණාකර මෝඩකම ප්‍රදර්ශනය නොකරන්න. මේ ළමයින් පොතටම සීමා වෙලා මනස විකෘති වෙලා. පොතේ දැනුම තිබුණාට සාමාන්‍ය දැනුම නම් බිංදුවයි.

:       0       3

Raveendra Friday, 25 October 2019 04:46 AM

මොහුගේ ෆැකල්ටිය අංගොඩ බව ස්ථිරය.

:       2       92

Raveendra Friday, 25 October 2019 04:50 AM

මොඩය උනත් සරසවි ගිය මෙමාටද ..// ඔක්කොම පෙනුනේ පය නොතබපු සේය.// අන්තරේ පක්ක්ලියෙක් උණු නිසා මට ..// ඔක්කොම පෙන්නේ අං තට්ටුව සහිතවනේ..//

:       0       11

sas Friday, 25 October 2019 06:27 AM

උද්ඝෝෂණ කරලා ප්‍රශ්න විසදන්න බැහැ.

:       0       1

Kumara Friday, 25 October 2019 10:22 AM

අපේ සල්ලි වලින් ඉගෙනගෙන අපිටම වදයක් වෙලා. විළිලැජ්ජාවක් නෑ.

:       0       50

thushara Friday, 25 October 2019 11:08 AM

අනිත් අයගේ ජීවිතත් විනාශ කරනවා. පොලිස් නිලධාරින්ට අපේ ස්තුතිය.

:       0       28

sampath Friday, 25 October 2019 11:34 AM

දිස්ත්‍රික්කයෙන් පළවෙනියත්, ලංකාවෙන් පළවෙනියා වෙන ළමයත් මේ සරසවිවල ඉන්නේ වැඩිම ලකුණු ලැබුණු ළමයි සරසවි වරම් ලබන්නේ මේ ළමයින්ගේ පුංචි කලේ හැංගි මුත්තං සෙල්ලම කරන්න ලැබුණේ නැති නිසා මහපාරේ පොලිසිය එක්ක සෙල්ලම් කරනවා. මේ මෝඩයින්ට මොනවා අඩුවෙලාද දඟලන්නේ..?

:       0       12

samanSaturday, 26 October 2019 02:52 PM

අද සරසවි වල ඉන්නේ රටේ වැඩිම ලකුණු ගත්ත උදවිය නොවේ. මේ බොහෝ දෙනා තමන් පදිංචි දිස්ත්‍රික්ක පදනම මත සරසවියට අතුල්වුණු අය.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 152 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 498 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1356 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1623 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2131 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1083 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20345 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18169 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 301 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site